කැමතිම කෙනාට ඡන්දෙ දාන්නේ මෙහෙමයි
මෙවර ජනාධිපතිවරණයේ දී තමන්ට කැමති අපේක්ෂකයෙකුට ඡන්දය ප්‍රකාශ කිරීමට හෝ මනාප සලකුණු කිරීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මැතිවරණ කොමිෂන් ... ;j lshjkak
ආහාර විස වී 500ක් රෝහලේ
ආහාර විෂ වීමකින් 500කට අධික පිරිසක් රෝහල් ගත කර තිබෙනවා. පොලොන්නරුව ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බකමූණ ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවක ... ;j lshjkak
ජන්ද දාන්න යන්න නිවාඩු ලැබෙන විදිය රාජ්‍ය සහ පෞද්ගලික අංශයට
මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර සිටියේ, ඡන්දය ප්‍රකාශ කිරීමට සියලු සේවකයින්ට නිවාඩු ලබාදිය යුතු බවයි. ඒ අනුව රාජ්‍ය අංශයේ සේවකයින්ට ආයතන සංග්‍රහය ... ;j lshjkak
සියලු පාසල් ළමුන්ට දැනුම් දීමක් ඡන්දය නිසා පාසල් වලට වෙන දේ
හෙට දින දිවයිනේ සියලුම පාසල්වලට නිවාඩු දිනයක් බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා. සැප්තැම්බර් මස 21 වන දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හේතුවෙන් ... ;j lshjkak
ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍ර ගැටලුව ගැනමේ දැන් ගත්ත විශේෂ තීරණය
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා . එහි සඳහන් වන්නේ, මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව ... ;j lshjkak
බංග්ලාදේශයේ නොසන්සුන්තා ගැන අමෙරිකාවට යළි චෝදනා
බංග්ලාදේශයේ මෑතකාලීන දේශපාලන වර්ධනයන් සැලකිය යුතු ජාත්‍යන්තර අවධානයට ලක්ව ඇති අතර, ඇතැම් ජාත්‍යන්තර නිරීක්ෂකයින් යෝජනා කරන්නේ බටහිර ජාතීන්, විශේෂයෙන් ... ;j lshjkak
දෙහිවල වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් සොයන්න පොලිස් කණ්ඩායම් හතරක්
දෙහිවල, බඩෝවිට ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා පොලිස් කණ්ඩායම් ... ;j lshjkak
තරුණයින් 14ක් අත්අඩංගුවට
කඩවත නගරයේ හෝටලයක පැවැත් වූ ෆේස්බුක් සාදයක් වටලා තරුණයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ... ;j lshjkak
ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය කලින් පිටව ඇතැයි චෝදනා
පසුගිය ඉරිදා පැවති 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර කලින් පිටවී ඇතැයි ගුරුවරුන් සහ මව්පියන් චෝදනා කරනවා. එම ප්‍රශ්න පත්‍රවල අඩංගු ඇතැම් ... ;j lshjkak
ඇමති ටිරාන්ගෙන් පොලිසියට උපදෙසක්
ජනාධිපතිවරණයට අදාළ ආරක්ෂක කටයුතු සඳහා 60,000කට අධික පොලිස් නිලධාරින් පිරිසක් යෙදවීමට තීරණය ... ;j lshjkak










