කථානායකට එරෙහි විශ්වාසභංගය ගැන තීරණයක්
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය විසින් බාරදුන් විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පක්ෂ නායකයින් තීරණයක් ගෙන තිබේ. ඔවුන් තීරණය කර ... ;j lshjkak
වී මිලදී ගන්න ජනපතිගෙන් කෝටි 50ක්
වී අලෙවි මණ්ඩලයට වී මිලදීගැනීම සඳහා ජනාධිපතිවරයාගේ නියමයෙන් රුපියල් කෝටි 50ක මුදලක් ලබාදීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද ... ;j lshjkak
අධිවේගයේ රිය ධාවනයට සීමා
අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මධ්‍යම අධිවේගී මාර්ගයේ කොටසක රිය ධාවනය අද (14) සිට දින 14ක කාලයක් එක් මංතීරුවකට සීමා කර තිබේ. අධිවේගී මාර්ග නඩත්තු හා ... ;j lshjkak
ළහිරු තිරිමාන්න අනතුරක
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න ගමන් ගත් මෝටර් රථය අනුරාධපුරයේ, තිරප්පනේ ප්‍රදේශයේ දී ලොරියක මුහුණට මුහුණ ගැටී අනතුරක් ... ;j lshjkak
කථානායක විශ්වාසභංගය ගැන අද සාකච්ඡාවක්
කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව ගැන සාකච්ඡාවට පක්ෂ නායකයින් අද (14) පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිත වේ. නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ... ;j lshjkak
අද සිට දුම්රිය ආසන වෙන් කිරීමේ වෙනසක්
අද (14) දිනයේ සිට දුම්රිය ආසන වෙන්කිරීම සම්පුර්ණයෙන්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකළ හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව අද රාත්‍රී 7 සිට මාර්ගගත ... ;j lshjkak
ජාතික ජන බලවේගය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර හමුවක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ ජාතික ජන බලවේගය අතර සාකච්ඡාවක් අද (14) පැවැත්වීමට නියමිතය. අද පෙරවරු 10.00ට එම හමුව සිදුවනු ඇති බවයි වාර්තා ... ;j lshjkak
අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ දැනුම්දීමක්
අධික උෂ්ණත්වයෙන් දරුවන් ආරක්ෂා කරගැනීම සඳහා සුදුසු පියවර ගන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය දෙවැනි වරටත් නිවේදනයක් නිකුත් කරමින් පාසල් බලධාරීන්ට යළි සිහිකැඳවීමක් ... ;j lshjkak
ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය ශ්‍රී ලංකාවේත් තම අභිමානවත් අණසක පතුරවයි
ශ්‍රී ලයන්ස් ශ්‍රී ලංකා කණ්ඩායම B කාණ්ඩයේ රග්බි ලීග් ශූරයන් බවට පත් වූ අතර, ඔවුන්ගේ ආරම්භයත් සමඟ පැවති විශිෂ්ට තරගාවලියක් සාර්ථක ව අවසන් විය. ඩුබායි ... ;j lshjkak
උද්දික ප්‍රේමරත්න මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වේ
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉවත්ව තිබේ. ඔහු සිය මන්ත්‍රී ... ;j lshjkak