Most recent articles - Local

අනුරට සජිත්ට දෙහි කැපු ජනාධිපති පාර්ලිමේන්තුවේ දී සිදු කළ විශේෂ ප්‍රකාශය

access_timeTuesday 2nd July 2024

ජුනි 26 වනදා මෙරට නිල ණය හිමියන් සමඟ ණය ආපසු ගෙවීම පිළිබඳව එකඟතාවයන්ට එළඹීමට හැකි වූ ... ;j lshjkak

ශ්‍රී ලංකාවේ ආරක්‍ෂාව ගැන සිතා කොරියාව ගත්ත තීරණය

access_timeTuesday 2nd July 2024

දකුණු කොරියාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිය සංචාරක අනතුරු ඇඟවීම ලිහිල් කිරිමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව ඊයේ (ජූලි 01) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ... ;j lshjkak

තෙල් මිල අඩු වුණත් අද ගෑස් මිලට වෙන්න යන දේ

access_timeTuesday 2nd July 2024

ගෘහස්ථ LP ගෑස් මිල සංශෝධනයක් අද (02) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ මේ අතර, අවසන් වරට ගෑස් මිල ගණන් සංශෝධනය ... ;j lshjkak

ලෝක කුසලානයෙන් හලපු චන්දිමාල් පිත්තෙන් උත්තර දෙයි කැන්ඩි කණ්ඩායමට පහසු ජයක්

access_timeTuesday 2nd July 2024

ලංකා ප්‍රිමියර් ලීග් 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ රාත්‍රියේ පැවැති පළමු තරගය ජයගැනීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත් වුණා. ඒ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම ... ;j lshjkak

බස් ගාස්තු අද මැදියම් රැයේ සිට පහළට

access_timeMonday 1st July 2024

බස් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට සියයට 05යි දශම 0යි 7කින් අඩුකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පැවසුවා. එහි සභාපති ශෂි වෙල්ගම අද පැවති මාධ්‍ය හමුවකට ... ;j lshjkak

වසර 3ක් සිපිරිගෙට නියම වු හිරුණිකාගෙන් අභියාචනයක්

access_timeMonday 1st July 2024

නියම වී ඇති වසර තුනක සිර දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් අභියාචනයක් ඉදිරිපත් ... ;j lshjkak

කොස් ගෙඩියක් කඩාගත් මවට පුතා කරලා තියන අපරාධය මෙහෙමත් දරුවන්

access_timeMonday 1st July 2024

දොඹගහවෙල, හෙරලිගස්යාය ප්‍රදේශයේදී ආහාරය සඳහා කොස් ගෙඩියක් කඩා ගත් සිය මවට ඇයගේ පුත්‍රයෙකු විසින් පහර දී තිබෙනවා. පහර කෑමට ලක්ව තුවාල ලැබූ එම මව සියඹලාණ්ඩුව ... ;j lshjkak

බලය අතට අරගෙන අනුර කරන්න යන වැඩෙි

access_timeMonday 1st July 2024

දූෂිත ප්‍රභූ පැලැන්තිය අතේ තියෙන බැටන් එක ජාතික ජන බලවේගයේ අතට ගෙන නූතන පරම්පාරාවේ ... ;j lshjkak

වේවැල්දෙණීයේ දී බස් රථ දෙකක් බිහිසුණු අනතුරක

access_timeMonday 1st July 2024

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙණිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් මගීන් 15 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූවන් වතුපිටිවෙල සහ වරකාපොළ රෝහල්වලට ... ;j lshjkak

ආර් සම්පන්දන් දිවියෙන් සමුගනී

access_timeMonday 1st July 2024

දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්පන්දන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ ... ;j lshjkak

« Previous 1 ... 119 120 121 122 123 124 125 126 127 ... 405 Next » All Page: Items per page:

Page: 123 of 405

menu
menu