Most recent articles - Local

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය

access_timeMonday 1st April 2024

මෙම වසරේදී ජනාධිපතිවරණය පැවැත්වීම සදහා මුලික කටයුතු මේ වනවිටත් සුදානම් කර අවසන් බව ජාතික මැතිවරණ කොමිසම පවසයි. ඒ අතර රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග ... ;j lshjkak

අවුරුද්දට අස්වැසුමක්

access_timeMonday 1st April 2024

දිස්ත්‍රික්ක 4ක මෙතෙක් අස්වැසුම ප්‍රතිලාභ නොලැබුණු සියලුදෙනාට සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර හිඟ මුදලත් සමග ප්‍රතිලාභ ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ... ;j lshjkak

පාර්ලිමේන්තු කටයුතු ඇරඹේ

access_timeMonday 1st April 2024

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ. අද (01) දින ආයුර්වේද පනත යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු ... ;j lshjkak

අධිවේගී මාර්ගවල දෛනික මෙහෙයුම් පෞද්ගලික අංශයට

access_timeMonday 1st April 2024

අධිවේගී මාර්ගවල දෛනික මෙහෙයුම් කටයුතු හා කළමනාකරණ කටයුතු අද (01) සිට විධිමත් කළමනාකරණ ගිවිසුමක් යටතේ පෞද්ගලික අංශය වෙත පවරා තිබේ. මාර්ග සංවර්ධන අධිකාරිය ... ;j lshjkak

රජයෙන් ත්‍රිවිධ හමුදාවට දැනුම්දීමක්

access_timeMonday 1st April 2024

නීතිවිරෝධී මාර්ග ඔස්සේ රුසියානු හෝ යුක්‍රේන හමුදාවට එක්නොවන ලෙස සියලු ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට දැනුම් දී ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි. රුසියානු ... ;j lshjkak

අද දවස

access_timeMonday 1st April 2024

ඔබට නොයෙකුත් ආකාරයට අසන්නට දකින්නට ලැබෙන තොරතුරු සියල්ල දුටු සැණින් විශ්වාස නොකරන ලෙස අප්‍රේල් 01 වන අද දින SL Breaking News අපි ඔබට මතක් කර සිටිමු. පෞද්ගලික ... ;j lshjkak

සම්බාහන මධ්‍යස්ථාන 53ක් වසා දමයි

access_timeWednesday 27th March 2024

සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් මීගමුව ප්‍රදේශය ආශ්‍රිතව පවත්වාගෙන ගිය ගණිකා නිවාසවල සේවයේ නිරත වූ කාන්තාවන් දෙදෙනෙකුට HIV ඒඩ්ස් වැලඳී ඇති බවට වෛද්‍ය ... ;j lshjkak

මත්පැන් මිල ගැන නිවේදනයක්

access_timeWednesday 27th March 2024

මත්පැන් මිල අඩු කිරීම සඳහා සුරාබද්ද අඩු කිරීමට කටයුතු කරන බවට පැතිර යන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව කරුණු දක්වා තිබේ. සුරාබදු ... ;j lshjkak

මෛත්‍රීගේ ප්‍රකාශය පිළිබඳ කරුණු වාර්තා කිරීමට නීතිපති අද අධිකරණයට

access_timeWednesday 27th March 2024

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද (27) අධිකරණයට කරුණු ... ;j lshjkak

චීන - ශ්‍රී ලංකා නව ගිවිසුම් 9ක්

access_timeWednesday 27th March 2024

චීනය හා ශ්‍රී ලංකාව අතර නව ගිවිසුම් 9ක් අත්සන් තබා තිබේ. චීන අග්‍රාමාත්‍ය ලී ක්වැන්ග් මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ... ;j lshjkak

« Previous 1 ... 125 126 127 128 129 130 131 132 133 ... 384 Next » All Page: Items per page:

Page: 129 of 384

menu
menu