වත්තල කපුවත්ත ප්‍රදේශයේ ජනතාවගේ සහයත් නියොමාල්ට
ගමපහ දිස්ත්‍රික් සමගි ජන සංධානයේ පාර්ලිමේන්තු අෂේක්ෂ නියොමාල් පෙරේරා මහතා වත්තල කොට්ඨාශය කපුවත්ත ප්‍රදේශයේ ජනතාව හමුවි සුහද සාකච්ඡාවක ... ;j lshjkak
ලංකාවේ දිනකට සියදිවි නසාගැනීමේ සිදුවීම් 8ක්
මෙරට තුළ දිනකට සියදිවි නසාගැනීමේ සිදුවීම් 8ක් පමණ වාර්තා වන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අනාවරණ කළේය. ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මනෝ විශේෂඥ වෛද්‍යවරු ... ;j lshjkak
සඟවා තිබූ ජීප් රථ 2ක් සොයාගනී
තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති අමිල අබේසේකර විසින් බෙලිඅත්ත පුවක්දණ්ඩාව වීරසිංහ පාරේ නිවසක සඟවා තිබූ ව්‍යාජ අංකයක් යොදන ලද පැජරෝ වර්ගයේ ජිප් ... ;j lshjkak
අරලියගහ මන්දිරය අසල තිබු ආරක්ෂක කුටි ගලවයි
අරලියගහ මන්දිරයට යාබද කොල්ලුපිටිය මුස්ලිම් පල්ලියේ සිට රොටුන්ඩා වටරවුම දක්වා දිවෙන මාර්ගය ... ;j lshjkak
ගංගා පිටාර ගැලීමෙන් ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි - පුද්ගලයින් 22,000ක් පීඩාවේ
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 11ක පවුල් 5,348ක පුද්ගලයින් 22,064 දෙනෙකු පීඩාවට ... ;j lshjkak
නියෝමාල් පෙරේරා හේකිත්ත මුර්ගම් කොවිලට
මෙවර මහ මැතිවරණය සඳහා ගම්පහ දිස්ත්‍රික්කයෙන් සමගි ජන සන්ධානයෙන් ඉදිරිපත් වන නියෝමාල් පෙරේරා මහතා නාම යෝජනා භාරදීමෙන් පසුව හේකිත්ත මුර්ගම් ... ;j lshjkak
මහ මැතිවරණය වෙනුවෙන් නියෝමාල් වැඩ අල්ලයි
ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක නියෝමාල් පෙරේරා සමගි ජන බලවේගය වත්තල කොට්ඨාශය වැලිසර ආසනය රැස්වීමකට අද එක් වුණා එහිදී ජනතාව මහත් හරසරින් එතුමාව ... ;j lshjkak
නාමයෝජනා ලැයිස්තුවෙන් දමිතාව දොට්ට දැම්මේ කාගේ කීමටද?
රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මියගේ නම රත්නපුර දිස්ත්‍රික්කයේ නාමයෝජනා ලැයිස්තුවේ සඳහන් නොවන බව ට තොරතුරු වාර්තා වනවා. ඇය මහා මැතිවරණයේ සමගි ජන ... ;j lshjkak
ජනපති සහ අගමැති නිල නිවාසවල ජීවත්වීම ප්‍රතික්ෂේප කරයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය පෞද්ගලික පරිහරණය සඳහා ජනාධිපති මන්දිරය සහ අරලියගහ මන්දිරය යොදා නොගැනීමට ... ;j lshjkak
රජයේ වාහන හා දේපළ අවභාවිත සිද්ධීන් දැනුම් දෙන්න විශේෂ දුරකතන අංකයක්
රාජ්‍ය වාහන හෝ දේපළ අවභාවිතය පිළිබඳ දැනුම් දීම සඳහා විශේෂ දුරකතන අංකයක් හඳුන්වා දී තිබෙනවා. ඒ, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මතයි. ඒ ... ;j lshjkak