Most recent articles - Local

අද මධ්‍යම රාත්‍රියේ සිට රයිස් කොත්තුවල මිල ගණන් පහළට

access_timeSunday 29th September 2024

අද මධ්‍යම රාත්‍රියේ සිට බිත්තර ආශ්‍රිත ආහාරවල මිල ගණන් පහළ දමන බව ශ්‍රී ලංකා ආපනශාලා සහ අවන්හල් මිහියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තුවල ... ;j lshjkak

අභාවප්‍රාප්ත හිටපු ඇමති වෙල්ගමගේගේ දේහය මතුගම ඔහුගේ නිවසට

access_timeSunday 29th September 2024

හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ දේහය අද මහජන ගෞරවය සඳහා මතුගම, හොරවල පිහිටි ඔහුගේ නිවසේ අද තැන්පත් කෙරුණා. එතුමාට අවසන් ගෞරව දැක්වීම ... ;j lshjkak

පාර්ලිමේන්තු මැතිවරණයට අදාල වොරන්ට් බලපත්‍රයට ජනධිපති අත්සන් තබයි

access_timeSunday 29th September 2024

024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා වැය වෙතැයි ඇස්තමේන්තු ගත කර ඇති මුදල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අනුමත කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මැතිවරණයට ... ;j lshjkak

සාමාන්‍ය පෙළ ප්‍රථම ස්ථානය ගාල්ල සංඝමිත්තා බාලිකාවට - දෙවන ස්ථානය කොළඹට

access_timeSunday 29th September 2024

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල්ෂා කුමාරතුංග ... ;j lshjkak

මිනිස්සු වෙනුවෙන් මෙට්ටයක් දාලා තම රථය ගිලන් රථයක් කළ හාමුදුරුවෝ

access_timeSaturday 28th September 2024

කතරගම වතුරුවාව රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය දෙවගම ධම්මරතන හිමියන් විසින් ස්වෙච්ඡාවෙන් සිදුකරන කටයුත්තක් ගැන අපිට වාර්තා වුනා.උන් වහන්සේ තමන්ගේ ... ;j lshjkak

දැවැන්ත ප්‍රහාරයකින් හිස්බුල්ලා නායක නස්රල්ලා මරුට

access_timeSaturday 28th September 2024

බීරූට් අගනුවර වෙත එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් හිස්බුල්ලා ප්‍රධානී හසාන් නස්රල්ලා මිය ගොස් ඇති බව ඊශ්‍රායල ආරක්ෂක අංශය පවසයි. ලෙබනනයේ බීරූට් ... ;j lshjkak

රනිල්ගේ අලුත් දේශපාලන ගමන ගැන ප්‍රසන්න පහදයි

access_timeSaturday 28th September 2024

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකළද ජ්‍යේෂ්ඨ උපදේශකවරයෙකු ලෙස සිය කණ්ඩායම සමග සිටින බව හිටපු අමාත්‍ය ... ;j lshjkak

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අභාවප්‍රාප්ත වෙයි

access_timeSaturday 28th September 2024

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අද අලුයම අභාවප්‍රාප්ත ... ;j lshjkak

පොලී අනුපාත ගැන මහ බැංකුව ගත් තීරණය

access_timeFriday 27th September 2024

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) දැනට පවතින මට්ටම්වල තවදුරටත් පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ... ;j lshjkak

සමගි ජන බලවේගයේ ලොකු පුටුවලට අලුත් මුහුණු

access_timeFriday 27th September 2024

සමගි ජන බලවේගයේ ප්‍රබල තනතුරු කිහිපයක් සඳහා නව සාමාජිකයින් කිහිපදෙනෙකු පත්කර තිබෙනවා. සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ... ;j lshjkak

« Previous 1 ... 15 16 17 18 19 20 21 22 23 ... 336 Next » All Page: Items per page:

Page: 19 of 336

menu
menu