Most recent articles - Local

ක්‍රිකට් තේරීම් කමිටුව පත් කෙරේ

access_timeWednesday 17th December 2025

ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පත්කර ඇති බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය පවසයි. එමෙන්ම එම තේරීම් ... ;j lshjkak

ආරක්ෂිතව මගින් 202 ක් සමගින් කටුනායක ගුවන්තොටුපල ගොඩ බස්සපු තුර්කි ගුවන් යානය

access_timeWednesday 17th December 2025

කටුනායක සිට තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව ගිය තුර්කි ගුවන් සේවයේ ගුවන් යානයේ රෝද පද්ධතිය කාර්මික දෝෂයකට ලක් වීම හේතුවෙන් යළි ආරක්ෂිතව කටුනායක ... ;j lshjkak

රන්වලගේ සිද්ධියේදී පොලීසියේ හැසිරීම ගැන විමර්ශනයක්

access_timeTuesday 16th December 2025

ජාතික ජනබලවේග ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ රිය අනතුර සම්බන්ධයෙන් වූ සිදුවීමේදී පොලිස් නිලදාරීන්ගේ රාජකාරි පැහැර හැරීමක් ... ;j lshjkak

රුපියල් 25,000 දීමනාව 50%කට වඩා ලබා දී අවසන් - ඇමති නලින්ද

access_timeTuesday 16th December 2025

ඇතිවූ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්වූ පුද්ගලයින් වෙත වන්දි ලබා දීමේ ක්‍රියාවලියේදී මේ වන විට ලබා දෙනු ලබන රුපියල් 25,000 දීමනාව 50%කට වඩා වැඩි ප්‍රමාණයකට ලබා ... ;j lshjkak

වනිඳුව ලක්නව් කණ්ඩායම මිලදී ගනියි

access_timeTuesday 16th December 2025

ශ්‍රී ලංකාවේ ක්‍රීඩක වනිඳු හසරංග ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 2 කට මිලදී ගන්නා ලදී. 2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක ... ;j lshjkak

තක්ෂි සමඟ බිස්කට් කෑ සැරයන්වරයාගේ වැඩ තහනම්

access_timeTuesday 16th December 2025

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී ගනේමුල්ල සංජීව නමැති සංවිධානාත්මක අපරාධකරුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන දින 90 ක රැඳවුම් නියෝග ... ;j lshjkak

සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහය පැතීම

access_timeTuesday 16th December 2025

මහව පොලිස් වසමේ 2025.11.24 වන දින රාත්‍රී කාලයේ වෙළඳ සැල් 04 ක් බිඳ දේපල සොරකම් කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් මහව පොලිස් ස්ථානය මඟින් විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඒ ... ;j lshjkak

මතිෂගේ වටිනාකම තීරණය කල කොල්කටා

access_timeTuesday 16th December 2025

ඉන්දීය ප්‍රිමිය ලිග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රිලංකාවේ මතිෂ පතිරණ ඉන්දීය කොටි දහ අටකට කොල්කටා නයිට් රයිඩර්ස් (kolkata knight riders) කණ්ඩායම විසින් ... ;j lshjkak

පාසල් හෙට සිට යළි ඇරඹෙයි

access_timeMonday 15th December 2025

පැවති ආපදා තත්ත්වය හේතුවෙන් වසා දැමුණු පාසල් හෙට යළි ආරම්භ කිරීමට නියමිතයි. ඒ අනුව පාසල් ආරම්භ කිරීමට අදාළ කටයුතු සුදානම් කිරීම සදහා විදුහල්පතිවරු, ... ;j lshjkak

දරු උපත් ඉහළ නංවන අලුත්ම උපක්‍රමය

access_timeMonday 15th December 2025

එළැඹෙන ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි චීනය උපත් පාලන කොපු සඳහා අමතර බදු පනවා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ජනවාරි 1 වන දින සිට චීනයේ පාරිභෝගිකයින් ... ;j lshjkak

« Previous 1 ... 15 16 17 18 19 20 21 22 23 ... 424 Next » All Page: Items per page:

Page: 19 of 424

menu
menu