Most recent articles - Local

හෙට සිට ඉන්ධන ලැබෙන්නේ මෙහෙමයි! බොරුවට පෝලිම් වල රස්තියාදු වෙන්න එපා! ⛽

access_timeWednesday 18th March 2026

හෙට සිට ඉන්ධන ලැබෙන්නේ මෙහෙමයි! බොරුවට පෝලිම් වල රස්තියාදු වෙන්න එපා! ⛽ හෙට (19) සිට ඉන්ධන නිකුත් කිරීමේදී වාහන අංක තහඩුවේ අවසාන අංකය අනුව දින වෙන් කර ඇති ... ;j lshjkak

පෝලිම්වල ඉන්න ජනතාවට පොලීසියෙන් දැනුම්දීමක්

access_timeMonday 16th March 2026

ඉන්ධන ලබාගැනීමට පෝලිමට පිටින් පැමිණෙන කිසිවෙකුටත් අවස්ථාවක් නොමැති බව, රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාවභාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර මහතා ... ;j lshjkak

බේරුවල මුහුදේදී නාවික හමුදා භාරයට ගත් ධීවර බෝට්ටුවේ කිලෝ 250කට අධික කොකේන්

access_timeMonday 16th March 2026

බේරුවල මුහුදු ප්‍රදේශීයේදී නාවික හමුදා භාරයට ගත් ධීවර යාත්‍රාවේ තිබි කිලෝග්‍රෑම් 250කට අධික කොකේන් ප්‍රමාණයක් සොයාගෙන තිබේ. එහි වටිනාකම රුපියල් ... ;j lshjkak

වත්මන් තත්ත්වය ගැන ජනපති විශේෂ සාකච්ඡාවක

access_timeMonday 16th March 2026

රට තුළ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම මෙන්ම ආර්ථික ක්‍රියාවලිය සහ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් ගත යුතු පියවර පිළිබඳ සොයා බැලීමේ ... ;j lshjkak

මට පැයක් ඇතුළත ඉරානයේ විදුලිබලාගාර විනාශ කළ හැකියි! - ට්‍රම්ප්

access_timeMonday 16th March 2026

තමාට පැයක් ඇතුළත ඉරානයේ විදුලි බලාගාර විනාශ කළ හැකි බව අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් පවසා තිබේ. නමුත්, ඉරානයේ ගොඩනැගිලි සහ පද්ධති නැවත සෑදීමට ... ;j lshjkak

රජයේ සේවකයින්ට සෑම බදාදා දිනයක්ම නිවාඩු

access_timeMonday 16th March 2026

පවතින ඉන්ධන බෙදාහැරීමේ ගැටලු සැලකිල්ලට ගනිමින් රජයේ සේවකයින්ට සෑම සතියකම බදාදා දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ... ;j lshjkak

ගිනිඅවි හා පතොරම් සමග සැකකරුවෙකු කඩුවෙලදී අත්අඩංගුවට

access_timeSaturday 14th March 2026

කඩුවෙල පොලිස් වසමේ වැලිවිට ප්‍රදේශයේදී ගිනිඅවි සහ පතොරොම් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (13) උදෑසන කාලයේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමකට ... ;j lshjkak

මොජ්ටාබා කමේනි ගැන තොරතුරු දුන්නොත් අ.ඩො. මිලියන 10ක ත්‍යාගයක්

access_timeSaturday 14th March 2026

ඉරානයේ නව උත්තරීතර නායක මොජ්ටාබා කමේනි සහ එරට ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ ඉහළ පෙළේ නායකයින් ගැන තොරතුරු සපයන්නෙකුට අමෙරිකානු ඩොලර් මිලියන 10 දක්වා ... ;j lshjkak

සතුරු ඉලක්ක 15,000කට ප්‍රහාර එල්ල කර ඇති බව අමෙරිකාව කියයි

access_timeFriday 13th March 2026

පෙබරවාරි මස 28 වෙනිදා සිට මේ දක්වා සතුරු ඉලක්ක 15,000කට වඩා ප්‍රහාර එල්ල කර ඇති බව අමෙරිකා එක්සත් ජනපදය පවසයි. එරට ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සඳහන් කළේ, දිනකට ... ;j lshjkak

විදුලි වෘත්තීය සමිති සහ ජනපති අතර සාකච්ඡාව සාර්ථකයි

access_timeFriday 13th March 2026

විදුලි වෘත්තීය සමිති අද (13) දහවල් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී සිය ගැටලු පිළිබඳ සාකච්ඡා පවත්වා ඇති අතර, එම සාකච්ඡා සාර්ථක බව ඔවුන් පවසයි. ජනාධිපතිවරයා ... ;j lshjkak

« Previous 1 2 3 4 5 6 7 8 9 ... 433 Next » All Page: Items per page:

Page: 2 of 433

menu
menu