ගර්භණී කාන්තාවන්ට පෝෂණ දීමනාව හෙට සිට
පවතින ආපදා තත්ත්වය සහ උත්සව සමය පාදක කරගනිමින් ගර්භණී කාන්තාවන්ට ලබාදීමට නියමිත රු 5,000ක පෝෂණ දීමනාව හෙට (16) සිට ලබාදීමට කටයුතු යොදා තිබේ. එහි සංකේතාත්මකව ... ;j lshjkak
හිටපු ඇමති අර්ජුන රණතුංග අත්අඩංගුවට ගන්නා බවත් අධිකරණයට දන්වයි
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. අල්ලස් ... ;j lshjkak
ජල කප්පාදුවක්
මහර සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයන්ට පැය 15ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි. මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ... ;j lshjkak
ඌවේ පාසල් ආරම්භය ගැන තීරණයක් ගනී
ඌව පළාතේ වසා දැමූ පාසල් යළි ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ රෝහිත අමරදාස මහතා පවසනවා. ඒ අනුව දිනයන් දෙකක් යටතේ ඌව පළාතේ පාසල් ... ;j lshjkak
හෙට සිට වැඩිවන වැසි
වැසි තත්ත්වයේ වැඩිවීමක් හෙට දිනයේ සිට අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බොහෝ ප්‍රදේශවල අද දිනයේ පස්වරු 01න් පමණ පසුවද තැනින් ... ;j lshjkak
දිවයින පුරා සිදු කළ මෙහෙයුම්වලින් පුද්ගලයින් 590ක් අත්අඩංගුවට
පොලීසිය විසින් දිවයින පුරා සිදු කරනු ලබන අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම්වලදී පුද්ගලයින් 590 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් පුද්ගලයින් ... ;j lshjkak
ඉදිරි පැය 36 ගැන කාලගුණ අනාවැකිය
ඉදිරි පැය 36 සඳහා බලපැවැත්වෙන පරිදි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයේ දැක්වෙන්නේ, උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ... ;j lshjkak
ගංවතුර පාලනයට ස්ථීර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි ජනපතිගෙන් උපදෙස්
ධීවර ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමට කිසිවිටෙකත් ඉඩ නොතබන බවත්, ගොඩබිම සහ මුහුදු තීරයද රැකගත යුතුයි යන දැඩි ස්ථාවරත්වයේ රජය කටයුතු කරන බවත් ජනාධිපති ... ;j lshjkak
දිස්ත්‍රික්ක දෙකකට තවදුරටත් රතු නිවේදන
නායයෑම් අනතුරු ඇඟවීම් යාවාත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. ඒ අනුව දිස්ත්‍රික්ක දෙකක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් ... ;j lshjkak
ආපදාවේ බලපෑමෙන් සහල් හිගයක් මතුවීමේ හැකියාවක් නැහැ''
ආපදා තත්ත්වයත් සමග ඉදිරියේදී රට තුළ සහල් හිගයක් මතුවීමේ හැකියාවක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි. ඇතැම් අවස්ථාවල සහල් ආනයනය ... ;j lshjkak





.jpg)

.jpg)


.jpg)
.jpg)