අවසන් මොහොතේ එංගලන්ත බලාපොරොත්තුව ඉන්දියාව බොඳ කරයි
ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 05කින් සමන්විත විස්සයි විස්ස තරගයේ දෙවන ජය හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා. තරගයේ කාසිය වාසිය දිනාගත් ... ;j lshjkak
රිමාන්ඩ් කළ යෝෂිතට බන්ධනාගාරයෙන් පැඳුරක්
රක්ෂිත බන්ධනාගාර ගත කළ යෝෂිත රාජපක්ෂ මේ වන විට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටිනවා. ඔහු ... ;j lshjkak
මන්ත්‍රී අර්චුනාගේ නඩුවට අධිකරණය දුන් නියෝගය
අධිකරණයේදී නිවැරදි සැකකරු සොයාගැනීමට නොහැකි වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා සම්බන්ධ නඩුව කල් දැමීට අනුරාධපුර මහෙස්ත්‍රාත් ... ;j lshjkak
පොදු ප්‍රවාහනයට අලුත් බස් රටින් ගේන්න රජයේ අවධානය
මගී ප්‍රවාහනය සඳහා වඩාත් ආරක්ෂිත සහ ප්‍රමිතයෙන් ඉහළ බස් රථ යෙදවීමට රජයේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව මෙරට මගී ප්‍රවාහනය සඳහා නව බස් රථ ලබා ගැනීම සම්බන්ධයෙන් ... ;j lshjkak
අස්වැසුම දෙවන අදියරේ තෝරාගැනීම මාර්තුවේ අවසන්
අස්වැසුම ප්‍රතිලාභ ලබන දෙවන වටයේ කණ්ඩායම තෝරා ගැනීමේ කටයුතු මාර්තු මාසය වන විට අවසන් කිරීමට අපේක්‍ෂා කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති, කොමසාරිස් ... ;j lshjkak
ගායන ශිල්පී අනිල් භාරතී අභාවප්‍රාප්ත වෙයි
ජ්‍යේෂ්ඨ ගායන ශිල්පියෙකු වන අනිල් භාරතී මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ, රෝගී තත්ත්වයක් හේතුවෙන් පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි. අභාවප්‍රාප්ත ... ;j lshjkak
මනූෂ නානායක්කාරගේ අපේක්‍ෂිත ඇප පෙත්සම ඉල්ලා අස්කර ගැනේ
දකුණු කොරියාවේ රැකියා ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර ... ;j lshjkak
පොලිසියට නිලධාරීන් බඳවා ගැනීමට සැරසේ
ඉදිරියේදී පොලිස් නිලධාරීන් 10,000ක් බඳවා ගැනීමට රජය උපදෙස් ලබා දී ඇති බව පොලීසිය පවසනවා. වැඩබලන ... ;j lshjkak
අමෙරිකාවේ ටික් ටොක් තහනම් කරන්නැයි අධිකරණයෙන් නියෝග
ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවකට අනුව හෙට සිට අමෙරිකා එක්සත් ජනපදය තුළ ටික්ටොක් යෙදවුම ... ;j lshjkak
මන්නාරම වෙඩි තැබීමේ සැකකරුවන් හඳුනාගන්න පොලීසිය මහජන සහය පතයි
මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය ආසන්නයේ සිදු කළ වෙඩි තැබීමට යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් දෙදෙනා හඳුනා ගැනීම සඳහා පොලීසිය මහජන සහය ඉල්ලා සිටිනවා. එම ... ;j lshjkak