ක්‍රමයෙන් ස්ථාපිත වන ඊසානදිග මෝසම
දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු මැද, නැගෙනහිර ඌව පළාත්වලත් ... ;j lshjkak
තමිල්නාඩු රජයෙනුත් සහනාධාර රැගත් නැවක් ශ්‍රී ලංකාවට
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආපදාවට ලක් වූ ජනතාවට බෙදා දීම සඳහා ආහාර සහ රෙදිපිළි රැගත් මෙට්‍රික් ටොන් 950ක් බරැති අත්‍යවශ්‍ය සහන භාණ්ඩ ... ;j lshjkak
ආපදාවට ලක්ව නිවස සහ ඉඩම අහිමි වූ අයට කෝටියක් - නිවස පමණක් නම් ලක්ෂ 50ක්
පැවති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ඉඩම සහ නිවාස යන දෙකම අහිමි වූ පුද්ගලයින්ට රුපියල් කෝටියක මුදලක් ලබාදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඒ ඉඩම ... ;j lshjkak
හේරත්ගේ ලෝක වාර්තාව අවදානකම දැමූ ස්ටාක්
ටෙස්ට් ක්‍රිකට පිටියේ වැඩිම කඩුලු සංඛ්‍යාවක් බිඳ හෙලූ වමත් වේගපන්දු යවන්නාගේ ලෝක වාර්තාව තමන් සතුකර ගැනීමට ඔස්ට්‍රේලියාවේ මිචෙල් ස්ටාක් සමත් වී තිබෙනවා. ඒ, ... ;j lshjkak
යළි වෙනස් වෙන වැස්ස
දිවයිනට බලපා ඇති ඊසානදිග මෝසම් කාලගුණය හේතුවෙන් දෙසැම්බර් මස 09, 10 සහ 11 යන දිනවලදී වර්ෂාපතනය වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි ... ;j lshjkak
ගංවතුර මැද මගී ජීවිතඅනතුරේ හෙලූ
කුඹුක්කන ප්‍රදේශයේදී ගංවතුර මැදින් ගමන් කරමින් මගීන්ගේ ජීවිත අනතුරේ හෙලූ මොණරාගල – කොළඹ බස් රථයට එරෙහිව ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) විසින් විනය ක්‍රියාමාර්ග ... ;j lshjkak
පුටින් ඉන්දියාවේදී යුක්‍රේනයට කියපු සැර කතාව
යුක්‍රේනයට අයත් ඩොන්බාස් බලහත්කාරයෙන් හෝ ලබාගන්නා බවත්, ඒ හේතුවෙන් යුක්‍රේනය හමුදා නැගෙනහිර ඩොන්බාස් කලාපයෙන් ඉවත්විය යුතු බවත් රුසියානු ජනපති ව්ලැඩිමීර් ... ;j lshjkak
උත්සව සමයේ කේක් කළා හමාරයිද ?
බිත්තරයක මිල රුපියල් 35 ඉක්මවා ගියහොත් ඉදිරි උත්සව සමයේදී කේක් කිලෝවක මිල රුපියල් 100 කින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති ... ;j lshjkak
ළමුන් ලක්ෂ 3කට ආසන්න පිරිසක් පීඩාවට
දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් ළමුන් 275,000කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටින බව යුනිසෙෆ් සංවිධානය පවසයි. යුනිසෙෆ් සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත එමා බ්‍රිගම් ... ;j lshjkak
ඊසාන දිග මෝසම සක්‍රිය වේ
උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ... ;j lshjkak



.jpg)







