වත්තල හොරපේ ජනතාව දැණුවත් කිරීම
සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහුරු කරමින් ජනතාව දැණුවත් කරණ ජන හමුවක් වත්තල මැතිවරණ කොට්ඨාශයේ හොරපේ ප්‍රදේශයේදි පැවැත් වුණා එම ජන හමුවට වත්තල ... ;j lshjkak
වත්තල මඟුල් පොකුණ ජනතාව නියෝමාල්ව ඉහලින් පිළි ගනියි
සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහුරු කරමින් ජනතාව දැණුවත් කරණ ජන හමුවක් වත්තල මැතිවරණ කොට්ඨාශයේ මඟුල් පොකුණ ප්‍රදේශයේදි පැවැත් වුණා එම ජන හමුවට ... ;j lshjkak
ජනපති අපේක්ෂකයින්ට විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
හෙට දිනයේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් කටයුතු නොකරන්නැයි සියලු ජනාධිපති අපේක්ෂකයින්ගෙන් ... ;j lshjkak
කෝටි 05ක කේරළ ගංජා STF භාරයට
රාජාංගනය, යාය 14, ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 203ක් සොයාගෙන තිබෙනවා. ඒ, නීති විරෝධී වත්කම් විමර්ශණ කොට්ඨාශය විසින් ලබාදුන් තොරතුරකට ... ;j lshjkak
මාලිමාවේ ආධාරකරුවන් රැගත් බස්රථයකට ප්‍රහාරයක්
ජාතික ජනබලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ජන රැළියකට සහභාගී වී යළි එමින් සිටි ... ;j lshjkak
මැතිවරණ පැමිණිලි 3,828න් 3,720ක් විසඳයි
ජනාධිපතිවරණයට අදාළ තවත් පැමිණිලි 218ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව පසුගිය ජූලි 31වනදා සිට පසුගිය 12 වනදා දක්වා ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව ... ;j lshjkak
සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහුරු කරමින් වත්තල මුරුංගස් සන්ධිය කඳාන ප්‍රදේශයේ පැවති ජන හමුව
සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහුරු කරමින් වත්තල මුරුංගස් සන්ධිය කඳාන ප්‍රදේශයේ පැවති ජනතාව දැනුවත් කරමින් ජන හමුවක් සංවිධානය කර තිබුණා ... ;j lshjkak
ඡන්ද ප්‍රතිඵල ප්‍රමාද වෙයි ද - මැතිවරණ කොමිසමෙන් පැහැදිලි කිරීමක්
2024 ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීමේදී දෙවන මනාපය ගණන් කිරීමට සිදුවුවහොත් ප්‍රතිඵල ලබා දීම ප්‍රමාද විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. කෙසේවෙතත් ... ;j lshjkak
නිහඬව සිටි මහින්ද නාමල් පුතා වෙනුවෙන් කරන්න යන වැඩේ
ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ලබා දී ඇති අවසන් දින කිහිපය තුළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් ... ;j lshjkak
රනිල් දෙවන සැලසුමකට සූදානම් වෙයි හිතාගන්න බැරි දෙයක් වෙන්න යන්න
ජනාධිපතිවරණ ප්‍රතිඵලය අනුව සිය දෙවන සැලසුම ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රසිංහ මහතා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් වෙත පවසා ඇතැයි ... ;j lshjkak