කිරිපිටි මිල පහළට
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මිල්කෝ කිරිපිටි මිල පහළ දමන බව එම සමාගම පවසනවා. ඒ අනුව ග්‍රෑම් 400 කිරි පැකට්ටුවක මිල රුපියල් 75කින් අඩු ... ;j lshjkak
ලෝක ටෙස්ට් ශූරතා ලකුණු සටහනේ ශ්‍රී ලංකාවට පස්වන තැන
ලෝක ටෙස්ට් ශූරතා තරග මාලාවේ ලකුණු සටහනේ පස්වන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබෙනවා. ඒ එංගලන්ත කණ්ඩායම සමඟ පැවති තුන්වන හා අවසන් ටෙස්ට් ... ;j lshjkak
සජිත් වෙනුවෙන් වත්තල නිල් සිරිගම බෝපිටිය ප්‍රදේශයේ මිනිස්සු වැඩ පටන් ගනියි
සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කරණ වත්තල ආසනය කොට්ටාශයේ නිල් සිරිගම බෝපිටිය ප්‍රදේශයේ ජනතාව දැණුවත් කරමින් අත්පත්‍රිකා ... ;j lshjkak
නයිජීරියාවේ බිහිසුණු අනතුරකින් පුද්ගලයන් 48 දෙනෙකු මරුට
උතුරු-මැද නයිජීරියාවේ නයිජර් ප්‍රාන්තයේ ලොරි රථයක් ඉන්ධන බවුසරයක ගැටීමෙන් සිදුවූ බිහිසුණු අනතුරකින් පුද්ගලයන් 48 දෙනෙක් මියගොස් තිබෙනවා. අනතුරින් ... ;j lshjkak
සජබ රැස්වීමකදී රතිඤ්ඤා පත්තු වී නවයක් රෝහලේ.
මහනුවර මධ්‍යම වෙළදපොල ඉදිරිපිට පැවැත්වූ ජන රැළිය ආරම්භ කරනවාත් සමග ආධාරකරුවන් පිරිසක් දැල් වූ රතිඤ්ඤා හේතුවෙන් පුද්ගලයින් 09 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ... ;j lshjkak
ශ්‍රී ලංකාවට ඓතිහාසික ටෙස්ට් ජයක්
වසර 10කින් පසු එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරගයක් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. ඒ, එංගලන්ත කණ්ඩායම සමඟ පැවැති තුන්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් ... ;j lshjkak
ජනපතිවරණයට පාසල් වැසෙන දින ප්‍රකාශයට
ජනාධිපතිවරණය හේතුවෙන් දිවයිනේ සියලු පාසල් ලබන 20 වනදා වසා දමන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. ඒ අනුව යළි පාසල් විවෘත වන්නේ ලබන 23 වනදා බවයි අධ්‍යාපන අමාත්‍යංශය ... ;j lshjkak
ගීතාගේ සහය සජිත්ට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය 2024 ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ... ;j lshjkak
වත්තල ගල් උඩුපිටිය ප්‍රදේශයේ පැවති ජනතාව දැනුවත් කිරිමේ හමුව
??? සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තාහුරු කරමින් ජනතා දැණුවත් ජනතා හමුවක් වත්තල ආසනය ගල් උඩුපිටිය කොට්ඨාශය පැවැත් වුණා මෙම අවස්ථාව ... ;j lshjkak
ගුවන් ගමන් බලපත්‍ර හිගයට සැබෑ හේතුව මෙන්න
ගුවන් ගමන් බලපත්‍ර හිගය නිර්මාණය වූයේ සැලසුම් කළ පරිදි විද්‍යුත් ගමන් බලපත්‍ර ලබාගැනීමට නොහැකිවිම හේතුවෙන් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ... ;j lshjkak