Most recent articles - Local

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයන්ට විශේෂ දැනුම් දීමක්

access_timeThursday 19th December 2024

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මාසයේදී පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව ඊයේ පස්වරුවේ නිවේදනය කළා විභාග කොමසාරිස් ජනරාල් ... ;j lshjkak

පෙබරවාරියේ සිට මෝටර් රථ ආනයනයට අවසර

access_timeThursday 19th December 2024

2025 වර්ෂයේ පෙබරවාරි 01 සිට පෞද්ගලික පරිහරණය සඳහා වාහන ආනයනයට අවස්ථාව සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවාඑහිදී ජනාධිපතිවරයා ... ;j lshjkak

ජනපති අනුර ඉන්දිය අගමැති මෝදිට දුන්න සහතිකය

access_timeMonday 16th December 2024

ඉන්දියාවේ ආරක්ෂාවට සහ කලාපයේ ස්ථාවරයට හානි වන අයුරින් ශ්‍රී ලංකා භූමිය යොදාගැනීමට කිසි විටෙකත් ඉඩ ලබා නොදෙන බව තමා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර ... ;j lshjkak

ගෝල් මාවල්ස් හිමිකරු අද අධිකරණයෙන් ලැබුණු නියෝගය

access_timeMonday 16th December 2024

ගෝල් මාවල්ස් කණ්ඩායමේ හිමිකරු වන ඉන්දියානු ජාතික ප්‍රේම් තකාර් නමැත්තා ලබන 18 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, සැකකරු කොළඹ මහේස්ත්‍රාත් ... ;j lshjkak

චෝදනා එල්ල කරමින් තවත් ප්‍රබලයකු සජිත් හැර යයි

access_timeMonday 16th December 2024

තමන් ඇතුළු කණ්ඩාම සමගි ජන සන්ධානයෙන් ඉවත් වෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා අද ප්‍රකාශයට පත් කළා. ප්‍රවෘත්ති සාකච්ඡාවකට ... ;j lshjkak

හැමෝම පරිස්සමෙන් මී උණ යාපනයෙන් තවත් ජීවිතයක් බිලි ගනී

access_timeMonday 16th December 2024

යාපනයේදී මී උණ රෝගය වැළදුණු තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ, ඔහු යාපනය ශීක්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදීයි. උණ ... ;j lshjkak

පියා සමග පන්ති ගිය පාසල් සිසුවියට අත්වුණු ඛේදනීය ඉරණම..

access_timeMonday 16th December 2024

මහනුවර, විලියම් ගොපල්ලව මාවතේ, මත්ස්‍ය වෙළෙඳපොළ ඉදිරිපිට දී අද උදෑසන ගැටඹේ දෙස සිට මහනුවර දක්වා ගමන්ගත් යතුරුපැදියක් වාහනයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් ... ;j lshjkak

පුරප්පාඩු වූකථානායක තනතුරට සිදුවන දේ

access_timeSaturday 14th December 2024

අශෝක රංවල මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරපුපාඩු වූ කථානායක ධුරය සඳහා නව කථානායකවරයෙකු පත්කර කරගැනීම එළැඹෙන 17 වැනිදා සිදුකළ යුතු බව දේශපාලන නිරීක්ෂකයින් පවසයි. එළැඹෙන ... ;j lshjkak

ඉමාඩ් වසීම්ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

access_timeSaturday 14th December 2024

පාකිස්තාන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු යළිත් වරක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ප්‍රකාශ කර තිබෙනවා. ඒ 35 හැවිරිදි ඉමාඩ් වසීම් ඉමාඩ් මීට ... ;j lshjkak

හිටපු ජනාධිපති මහින්දගේ ආරක්ෂාව ගැටළුවක් නැහැ පොලීසිය කියයි

access_timeSaturday 14th December 2024

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්‍ෂාව සඳහා පොලිස් නිලධාරීන්ට අමතරව හමුදා නිලධාරීන්ද යොදවා ඇති බව පොලීසිය පවසනවා. ඒ අනුව හිටපු ජනාධිපතිවරයාගේ ... ;j lshjkak

« Previous 1 ... 27 28 29 30 31 32 33 34 35 ... 374 Next » All Page: Items per page:

Page: 31 of 374

menu
menu