නීතිය ක්‍රියාත්මක කරන පුද්ගලයන්ගේ වගකීම ගැන ජනපතිගෙන් පැහැදිලි කිරීමක්
කොපමණ නීති සම්පාදනය කළත්, කොපමණ ආයතන ගොඩනැගුවත් ඒවා හොබවන පුද්ගලයින් නිසියාකාරයට ක්‍රියාත්මක නොවන්නේ නම් පුරවැසියාට සාධාරණය ඉටු නොවන බව ජනාධිපති අනුර ... ;j lshjkak
පාසල් නිල ඇඳුම් දෙන්න යන විදිය
පාසල් නිල ඇඳුම් ඉදිරියේ දී මසා ලබාදීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. පාසල් නිල ඇඳුම් රෙදි ... ;j lshjkak
ලොහාන් රත්වත්තේ රිමාන්ඩ්
බීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අද (07) අලුත්කඩේ ප්‍රධාන මහෙස්ත්‍රාත් ... ;j lshjkak
නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ දුම්වැටි තොගයක් කටුනායක දී අත් අඩංගුවට
චීනයේ නිෂ්පාදිත විද්‍යුත් දුම්වැටි තොගයක් සහ තවත් දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් ... ;j lshjkak
ලොහාන්ගේ තවත් වාහනයක් ගැන විමර්ශන
ඔහු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී පැදවූ ඩිෆෙන්ඩර් රථය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනද ආරම්භ කර ඇති බවයි පොලීසිය පවසන්නේ. ඒ, අදාළ රථය නීත්‍යනුකූලව ගෙන්වන ... ;j lshjkak
ඉදිරි දින කිහිපය තුළ යළි වැසි තත්ත්වයේ වැඩි වීමක්
නැගෙනහිර තරංගාකාර කැලඹිලි ස්වභාවයක් හේතුවෙන් ඉදිරි දිනවලදී දිවයිනේ කාලගුණ තත්ත්වයට බලපෑමක් එල්ල විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම ... ;j lshjkak
කතරගම දේවාලයේ පොල් ගැසීම පහළට
බැතුමතුන් කතරගම දේවාලය ඉදිරිපිට පොල් ගැසීම සියයට 90කින් පමණ අඩු වී ඇතැයි වාර්තා වේ. කතරගම පූජා භූමිය වැඳපුදාගන්නට යන බොහෝ බැතිමතුන් පූජා වට්ටිය සමග පොල් ... ;j lshjkak
ආසියානු කිරුළ සොයන ශ්‍රී ලංකා යෞවනයෝ
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලාන වයස 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද (6) ආරම්භ විය. ඉන් ඉන්දියාවට එරෙහිව ... ;j lshjkak
අපේක්‍ෂකයින් 6,000කට වැඩි පිරිසක් මහමැතිවරණයේ වියදම් වාර්තා ලබා දී නොමැති බවට අනාවරණයක්
2024 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්‍ෂකයින්ට ආදායම් සහ වියදම් වාර්තා ... ;j lshjkak
වන රක්‍ෂිතයක පුරාවස්තු සෙවූ සිව් දෙනෙකු අත්අඩංගුවට
පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් 04 දෙනෙකු ඇතිමලේ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ලද තොරතුරක් මත ... ;j lshjkak