ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් තරඟය ඇරඹේ
ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීමේ අරහුණින් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව තව නොබෝ වේලාවකින් ටෙස්ට් ... ;j lshjkak
පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි දින 3ක් කුණාටුවෙන් බලපෑම්
උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ... ;j lshjkak
මන්ත්‍රී රාමනාදන් අර්චුනා අත්අඩංගුවට ගන්න වරෙන්තුවක්
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා අත්අඩංගුවට ගැනීමට කොළඹ මහේස්ත්‍රත් අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා. ඒ, රිය අනතුරක් ... ;j lshjkak
කැනඩාවට ගිය පියාට පුතා පිහියෙන් ඇණ ඝාතනය කරලා
කැනඩාවේ ජීවත් වූ යාපනයේ පුද්ගලයෙකුට ඔහුගේ පුතා විසින් පිහියෙන් ඇණ ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය ඔහුව 24 දා අත් අඩංගුවට ගෙන තිබෙනවා . යාපනයේ ... ;j lshjkak
IPL ක්‍රීඩා කරන්න යන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙන්න
2025 ඉන්දිය ප්‍රිමීයර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට අදළා ක්‍රීඩක වෙන්දේසිය අවසන් වුණා. ඉන් අනතුරුව කණ්ඩායම් විසින් තෝරාගනු ලබන ... ;j lshjkak
ලාෆ් ගෑස් පාරිභෝගිකයන්ට සුභ ආරංචියක්
ඉදිරි දින කිහිපයේ ගෑස් හිඟයට විසඳුම් ලබාදෙන බව ලාෆ් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච් වෑගපිටිය මහතා පවසනවා. නැව් 02ක් හම්බන්තොට වරායට පැමිණි බවත් , ඒ ... ;j lshjkak
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනට අයදුම්පත් ලබාදීමට අතිරේක සහන කාලයක්.
අස්වැසුම ප්‍රතිලාභය අපේක්ෂාවෙන් දෙවන අදියරට අයදුම්පත් යොමු කළ පිරිසේ නිවෙස් වෙත ගොස් වැඩිදුර තොරතුරු එකතු කිරීමේ සංගණනය දෙසැම්බර් දෙවන සතියේ සිට ආරම්භ ... ;j lshjkak
දේශපාලන හිතවත්කම් මත රජයේ රැකියා නැහැ
දේශපාලන හිතවත්කම් මත රාජ්‍ය සේවයේ පත්වීම් හෝ උසස්වීම් ලබා නොදෙන බව දේශපාලන හිතවත්කම් මත රාජ්‍ය සේවයේ පත්වීම් හෝ උසස්වීම් ලබා නොදෙන බව අමාත්‍ය විජිත ... ;j lshjkak
විදුලි ගාස්තු යෝජනාවලිය දෙන්න ලංවිම තවත් සති දෙකක් ඉල්ලයි
විදුලි ගාස්තු අඩු කිරීමට අදාළ යෝජනාව ඉදිරිපත් කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් තවත් සති දෙකක කාලයක් ඉල්ලා තිබෙනවා. ගාස්තු ... ;j lshjkak
දේශපාලනයෙන් ඈත්වුණු ප්‍රබලයෙක් ගෙන් ආණ්ඩුවට සිහිකැඳවීමක්
තමන් දේශපාලනයෙන් තාවකාලිකව ඉවත් වුවද ජනතාවට සහන සැලසීමට ආණ්ඩුව කටයුතු නොකළහොත් ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. වසර ... ;j lshjkak