Most recent articles - Local

වේයන්ගොඩ නිධානයේ කැණීම්

access_timeSaturday 23rd November 2024

වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක් ආශ්‍රිතව අධිකරණ නියෝගයක් මත නිධානයක් සොයා ආරම්භ කළ කැණීම් කටයුතු තවදුරටත් සිදු වනවා. මෙම කැණීම් කටයුතු ... ;j lshjkak

පාසල් නිවාඩුව අදින් ඇරඹෙයි

access_timeFriday 22nd November 2024

වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් ඇති බව පැවසෙන ස්ථානයක අධිකරණය නියෝග මත කැනීම් කටයුතු අද ආරම්භ කෙරුණා. වේයන්ගොඩ වදුරඹ රජ මහා විහාරස්ථානයට සමීපව අධිවේගී මාර්ග ... ;j lshjkak

පිල්ලෙයාන් අදත් CIDයට

access_timeFriday 22nd November 2024

ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ... ;j lshjkak

ඩෙංගු රෝගීන් ඉහළ යාමේ අවධානමක්

access_timeFriday 22nd November 2024

පවතින වැසි තත්ත්වය හමුවේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉදිරියේදී ඉහළ යා හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. එවැනි තත්ත්වයක් උද්ගත වීම වළක්වා ගැනීම සඳහා අවට ... ;j lshjkak

ලොහාන්ගේ බිරිඳ යළි රිමාන්ඩ්

access_timeFriday 22nd November 2024

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳ වන රෂී ප්‍රභා රත්වත්තේ මහත්මිය අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, ... ;j lshjkak

හාල් මෝල් කාරයන්ගේ නැටිල්ල ඉවරයි ඇමති වසන්ත පළමු තුරුම්බුව අදියි

access_timeThursday 21st November 2024

නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000ක් ආනයනය කිරීමට රජය තීරණය කර ඇතැයි වෙළඳ, වානිජ, ආහාර සුරක්‍ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා. ඒ, ... ;j lshjkak

හිටපු ‍ජනපති රනිල්ට ඉන්දියාවෙන් ආරාධනාවක් අදම ලංකාවෙන් යයි

access_timeThursday 21st November 2024

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා අද දින ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා ඒ, ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයෙහි ... ;j lshjkak

බිමල්ට සහ නලින්දට ආණ්ඩුවේ තවත් ලොකු වගකිමක්

access_timeTuesday 19th November 2024

10වන පාර්ලිමේන්තුවේ සභානායක ලෙස අමාත්‍ය බිමල් රත්නායක මහතා පත්කර තිබෙනවා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස පත්කර ඇත්තේ අමාත්‍ය වෛද්‍ය නලින්ද ... ;j lshjkak

රනිල්ට කොකා පෙන්නපු රවීගේ නිවස අසල දැන් සිදුවන දේ

access_timeTuesday 19th November 2024

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා නම්කර සිටින රවී කරුණානායකගේ නිවස ඉදිරිපිට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා ඔහුගේ ... ;j lshjkak

ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස තවත් ලොක වගකිමක්

access_timeTuesday 19th November 2024

වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස පත්කර තිබෙනවා. ඒ නව ... ;j lshjkak

« Previous 1 ... 35 36 37 38 39 40 41 42 43 ... 374 Next » All Page: Items per page:

Page: 39 of 374

menu
menu