වැන් රථයක් ගිනි ගනී
කොට්ටාව පන්නිපිටිය අතර හයිලෙවල් ප්‍රධාන මාර්ගයේ වැන් රථයක් ගිනි ගැනීමකට ලක් වී තිබෙනවා. මේ වන විට කොට්ටාව ගිනි නිවීමේ ඒකකයේ රථ දෙකක් පිටත් කර ඇති ... ;j lshjkak
චීනයේ පිහි ඇණුමකින් අට දෙනෙකු ජීවිතක්ෂයට
නැගෙනහිර චීනයේ වුක්සි නගරයේ වෘත්තීය පුහුණු ආයතනයක සිදුවූ පිහි ඇනුමකින් පුද්ගලයින් 8 දෙනෙකු ... ;j lshjkak
විදේශ ගමන් බලපත්‍ර 66 ක් සමඟ යුවළක් පොලිස් අත්අඩංගුවට
විදේශ ගමන් බලපත්‍ර 66 ක් සමඟ සැකකාරියක් සහ සැකකරුවෙකු කහතුඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කහතුඩුව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් ... ;j lshjkak
චීන ජනපතිගෙන් සහ අමෙරිකානු ජනපති අතර හමුවක්
චීන ජනාධිපති ෂී ජින්පිං සහ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අතර හමුවක් සිදුව තිබෙනවා. එය ජෝ බයිඩන් ඇමරිකානු ජනපතිවරයා වශයෙන් චීන ජනපතිවරයා සමඟ සිදුකල අවසන් ... ;j lshjkak
ජාතික ලැයිස්තුවට මන්ත්‍රීවරුන් තෝරා ගැනීම ගැන කොමිසමෙන් යළි පැහැදිලි කිරීමක්
ජාතික ලැයිස්තුවට මන්ත්‍රීවරුන් තෝරා ගැනීමේදී ප්‍රධාන දේශපාලන පක්ෂ සැලකිය යුතු කරුණු සම්බන්ධයෙන් මැතිවරණ කොමිසන් සභාව විසින් පැහැදිලි කිරීමක් සිදු ... ;j lshjkak
නාමල් රාජපක්ෂ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ සංවිධායක නාමල් රාජපක්ෂ මහතා නම්කර තිබෙනවා. ඒ අනුව ඔහු ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයේ ... ;j lshjkak
'මනාප ප්‍රතිඵල ගැන මට අඹ මල් රේණුවක විශ්වාසයක් නෑ
නිමාවට පත්වුණු 2024 මහ මැතිවරණයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් තමන්ට එතරම් විශ්වාසයක් නොමැති බව පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි පවසනවා. මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ... ;j lshjkak
නව අමාත්‍ය මණ්ඩලය පත් කිරීම ලබන සඳුදා
ShareFacebookTwitterEmail නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය ලබන සඳුදා පත් කරන බව ජාතික ජන බලවේගය පවසනවා. ඒ ... ;j lshjkak
මහ මැතිවරණයේදී ඡන්ද හය ලක්ෂ 67,240 ක් ප්‍රතික්ෂේප වේ
මෙවර මහ මැතිවරණයේදී ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් ඡන්ද හය ලක්ෂ 67,240 ක් ප්‍රතික්ෂේප වී තිබෙනවා. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ ... ;j lshjkak
නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 21 වනදා ජනපති ඉදිරිපත් කරයි
නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම ලබන 21 වනදා පස්වරු 03.00 ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඒ, 10 වන පාර්ලිමේන්තුවේ ... ;j lshjkak