රාජගිරිය, මැදවැලිකඩ මාර්ගයේ ඇගලුම් කර්මාන්ත ශාලාවක ගින්නක්
රාජගිරිය, මැදවැලිකඩ මාර්ගයේ ඇගලුම් කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා. ඒ පිළිබඳව පෙරවරු 10.48 ට දුරකථන ඇමතුමක් ලැබුණු බවයි ශ්‍රිී ජයවර්ධනපුර කෝට්ටේ ... ;j lshjkak
වනිඳුට නවසීලන්තයට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලිය අහිමි වෙයි
සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය වනිඳු හසරංගට අහිමි වී තිබෙනවා. ඒ, ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන්. පසුගියදා දඹුල්ලේදී ... ;j lshjkak
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොමැතිව ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව
ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ඉදිරිපත් කිරීම අනිවාර්ය නොවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ වෙනුවට වලංගු හැදුනුම්පතක් ඉදිරිපත් ... ;j lshjkak
ජනපති අනුරටත් ආරාධනා කරමින් නියෝමාල් වත්තල වෙරළ තීරයෙන් පටන් ගත්ත සුපිරිම වැඩේ
වත්තල වෙරළ තීරයට එකතු වී තිබෙන අප ද්‍රව්‍ය ඉවත් කිරීම අද සිදු කෙරුණා ඒ ගම්පහ දිස්ත්‍රික්කයෙන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන සමගි ජන බල වේගයේ වත්තල සංවිධායක ... ;j lshjkak
රියදුරු බලපත්‍ර 3000ක අවලංගු කරයි
වසරේ ගත වූ කලය තුළ අධිකරණ මගින් රියදුරු බලපත්‍ර තුන්දහසකට අධික ප්‍රමාණයක් තාවකාලිකව අවලංගු කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ... ;j lshjkak
ප්‍රකාශයක් දෙන්නැයි තාඹුගලට නියෝගයක්
ව්‍යාපාරික විරංජිත් තාඹුගල මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනීසිට ප්‍රකාශයක් ලබාදෙන්නැයි කඩුවෙල ... ;j lshjkak
ලොහාන්ට නඩු වැටුණු වාහනය ගැන තොරතුරු රැසක් අධිකරණයේදී හෙළිවෙයි
ව්‍යාජ වාහනයක් සන්තකයේ තබා ගැනීම සහ එය පරිහරණය කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ ලබන 18වනදා ... ;j lshjkak
මහමැතිවරණයට දින දෙකක් පාසල් වැසේ
ඉදිරි මහමැතිවරණය වෙනුවෙන් ලබන 13 සහ 14 දෙදින පාසල් සඳහා නිවාඩු ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. ඒ අනුව යළි පාසල් ආරම්භ වන්නේ නොවැම්බර් 18 වන සඳුදා ... ;j lshjkak
පිරමීඩ මුදල් වංචාකරුවන් දෙදෙනෙක් කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට
කුරුණෑගල ප්‍රදේශයේ පවත්වා ගෙන ගොස් තිබූ පිරමීඩ මූල්‍ය ආයතනය තැන්පත්කරුවන්ගේ රුපියල් කෝටි 1,000ක පමණ මුදලක් වංචා කර, රටින් පළා ගොස් සිටි පුද්ගලයෙකු සහ එම ... ;j lshjkak
රිය අනතුරු ඉහළ යාමට තවත් හේතුවක් විද්වතෙක් පහදයි
රිය අනතුරු මෙරට බරපතල සමාජීය ප්‍රශ්නයක් බවට පත්ව ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය මොහොමඩ් මහීෂ් මහතා පවසනවා. ඔහු ... ;j lshjkak