ආරුගම්බේ අනතුර ගැන තොරතුරු රැසක් - පළමු පණිවිඩය ලැබුණු දිනයත් හෙළිවෙයි
ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරක ස්ථාන ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල විය හැකි බවට මීට දින 14කට පෙර තොරතුරු ලැබී තිබූ බව වාර්තා වනවා. නෙත් නිවුස් කළ සොයා බැලීමකදී ... ;j lshjkak
සහල් මිල පොල් මිල රජයට පාලනය කරන්න බෑ ජනතාව අසරණයි නියෝමාල් ආණ්ඩුවට අනතුරු අඟවයි
රටේ ආර්ථිකය මේ වන විටත් කඩා වැටෙමින් පවතින බව ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක සමගි ජන බලවේගයේ වත්තල සංවිධායක නියෝමාල් පෙරේරා මහතා පවසනවා. මේ ... ;j lshjkak
ගෝඨාභයගෙන් විශේෂ දැනුම්දීමක් වෙන ඕනම තැනකට යන්න ලැහැස්ති
2011 වසරේ මානව හිමිකම් ක්‍රියාකාරිකයින් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් අතුරුදන් වීමේ සිද්ධියට අදාළ නඩු විභාගයේ සාක්ෂිකරුවකු ලෙස නම්කර ... ;j lshjkak
කාසිය වාසිය දිනා නායක චරිත් ගත්ත තීරණය
කාසියේ වාසිය දිනා ශ්‍රි ලංකා නායක චරිත් අසලංක ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කරනවා ! ශ්‍රි ලංකා කණ්ඩායම එක් වෙනස්කමක් සමගින් අද තරගයට.. ජෙෆ්රි වැන්ඩර්සේ ... ;j lshjkak
ජොන්ස්ටන් අත්අඩංගුවට
හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද ... ;j lshjkak
යාපනයේ පුද්ගලයෙකු කැනඩාවේදී වෙඩි ප්‍රහාරයකින් මියයයි
කැනඩාවේ රැකියාවකට ගොස් සිටි යාපනය මයිලිට්ටි ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පංචලිංගම් පාර්තීපන් නැමති 44 හැවිරිදි ... ;j lshjkak
දමිතා අබේරත්න ගත් තීරණය මෙන්න
ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය සමඟ එක්වී තිබෙනවා. ඒ, සමගි ජනබලවේගය සමඟ ඇති වූ බව කියන සිත් අමනාපකමක් ... ;j lshjkak
පක්ෂ භෙදයකින් තොරව දිනෙන් දින නියෝමාල් සමග එකතුවන පිරිස
ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක නියෝමාල් පෙරේරා මහතාට සහාය පළ කරන ජන හමුවක් අලුවා කෑල්ල බෝක්කුව කැලණිය ප්‍රදේශයේදී පැවැත් වුණා එම ජන හමුවට ප්‍රදේශ ... ;j lshjkak
හලාවත අබිරහස ගැන මරණ පරීක්ෂණයේ දී හෙළිවෙයි
හලාවත සිංහපුර ප්‍රදේශයේ ගිනිගත් දෙමහල් නිවසකින් හමුවූ මරණ සම්බන්ධයෙන් අද (21) පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළේය. එහිදී අනාවරණය වුයේ මියගිය කාන්තාවගේ සහ ... ;j lshjkak
රත්තරන්ගේ බෑනගෙ ගෙදරින් මතු වූ වාහන දෙක
සුගිය රජය සමයේ වරාය හා නාවික ඇතුළු අමාත්‍යාංශ ගණනාවක් දැරූ රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑණා කෙනෙකු බව කියන මහනුවර ප්‍රධාන පෙළේ වාහන සේල් හිමියෙකුගේ පුත්‍රයෙකුට ... ;j lshjkak