Most recent articles - Local

ඇමරිකාව පැන වූ තීරු බදු ගැන සාකච්ඡා කරන්න අමාත්‍ය විජිත හේරත් ජුලි චන්ග් හමුවෙයි.

access_timeMonday 7th April 2025

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ මෙරට ඇමරිකා එක්සත් ජනපද තානාපති ජුලි චන්ග් මහත්මිය අතර විශේෂ සාකච්ඡාවක් අද (07) පස්වරුවේ ... ;j lshjkak

හිටපු ජනපතිවරුන්ගේ සාකච්ඡාවත් කල් යයි

access_timeMonday 7th April 2025

හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ... ;j lshjkak

ගුවනේදී මුදල් සොරකම් කළ චීන ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

access_timeMonday 7th April 2025

තායිලන්තයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක ගමන්ගත් ගුවන් මගියෙකුගේ අත්බෑගය තුළ වූ දේශීය සහ විදේශීය මුදල් තොගයක් සොරාගත් චීන ජාතිකයන් ... ;j lshjkak

පළාත් පාලන ආයතන කිහිපයක ඡන්ද විමසීමට අතුරු තහනමක්

access_timeMonday 7th April 2025

කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අද ... ;j lshjkak

ඉන්දීය අගමැති සහ විපක්ෂ නායකකොළඹදී හමුවෙයි

access_timeSaturday 5th April 2025

මෙරට සංචාරයක් සඳහා පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් අද කොළඹ දී සිදුවිය. එහි ... ;j lshjkak

අද කොළඹ සහ අවට ප්‍රදේශ කිහිපයක විශේෂ රථවාහන සැලැස්මක්

access_timeSaturday 5th April 2025

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙරට සංචාරය හේතුවෙන් අද දිනයේද කොළඹ සහ අවට ප්‍රදේශ කිහිපයක විශේෂ රථවාහන සැලසුමක් ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය පවසනවා. ඒ ... ;j lshjkak

ඉන්දීය අගමැති මෝදිගේ නිල පිළිගැනීමේ උත්සවය අද පෙරවරුවේ

access_timeSaturday 5th April 2025

තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පිළිගැනීමේ නිල උත්සවය අද පෙරවරුවේ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ... ;j lshjkak

ඇල්පිටිය ඌරගස්මන් හන්දිය ප්‍රදේශයේ වෙඩි තැබීමක්

access_timeSaturday 5th April 2025

ඇල්පිටිය ඌරගස්මන් හන්දිය ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා සිදුවු වෙඩිතැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු මේ වනවිට ඇල්පිටිය රෝහලට ඇතුළත් කර ... ;j lshjkak

රාජාංගණයේ සද්ධාරතන හිමිට සිවුර අකැප වෙයි

access_timeWednesday 9th April 2025

පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමිව සංඝභාවයෙන් නෙරපා හැරීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සභාව තීරණය කර තිබේ. පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි ... ;j lshjkak

ඉෂාරා යැයි රැවටී පොලිසිය වෙනත් කතක් අල්ලාගෙන

access_timeWednesday 2nd April 2025

පසුගිය පෙබරවාරි මාසයේ දී ප්‍රබල අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව නමැත්තාට වෙඩි තබා අධිකරණ සංකීර්ණය තුළ දී ඝාතනයට සම්බන්ධ වී මේ වනවිට සැඟව සිටින ඉෂාරා ... ;j lshjkak

« Previous 1 ... 48 49 50 51 52 53 54 55 56 ... 424 Next » All Page: Items per page:

Page: 52 of 424

menu
menu