තවත් හිස්බුල්ලා ප්‍රධානියෙක් ඝාතනය කළ බව ඊශ්‍රායලය කියයි
ඊශ්‍රායල ආරක්ෂ හමුදා එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් බේරූට්හි හිස්බුල්ලා මූලස්ථානයේ අණදෙන නිලධාරියෙකු මියගොස් තිබෙනවා. ඊශ්‍රායලය පවසන්නේ ඉරානය සහ ... ;j lshjkak
ගාසා තීරයේ දේවස්තානායකට ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාරයක්
පලස්තීනයේ සාමාන්‍ය වැසියන්ට ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය විසින් ... ;j lshjkak
හිටපු ජනපති රනිල්ගේ ආරක්ෂාව ඉවත් කළා ද? - පොලිසියෙන් ප්‍රතිචාර
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව ඉවත් කර ඇති බවට පලවන වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව පොලිසිය පවසනවා. පොලිස් විශේෂ කාර්ය බලකා ... ;j lshjkak
පකිස්තානය පැරදූ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට විස්සයි විස්ස ජයක්
පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පකිස්තාන කණ්ඩායම සමඟ පැවති තරගය කඩුලු 06කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. තරගයේ ප්‍රථමයෙන් ... ;j lshjkak
මහ මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක්
ShareFacebookTwitterEmail ඉදිරි මහ මැතිවරණයට තරග කිරීම සඳහා නාම යෝජනා භාරදෙනු ලබන පිළිගත් දේශපාලන ... ;j lshjkak
හංවැල්ලේ ව්‍යාපාරිකයෙකු ඝාතනය කල සැකකරු අත්අඩංගුවට
හංවැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් ... ;j lshjkak
ටෙලිනාට්‍ය නළුවෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට
තණමල්විල, බලහරුව ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය සමග ටෙලිනාට්‍ය නළුවෙක් ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ... ;j lshjkak
ලයිසන් තුවක්කු ළඟ තබාගෙන සිටින සියළු දෙනාට
සිවිල් පුද්ගලයින් හට ආරක්‍ෂක අමාත්‍යාංශය මඟින් ජීවිත ආරක්‍ෂාව සඳහා ලබාදී ඇති සියළුම ගිනි අවි පිළිබඳව සමාලෝචනය කිරීමෙන් පසු නැවත ලබාදීම සලකා බැලීමට ... ;j lshjkak
කෙහෙළියගේ සහ පවුලේ අයගේ බැංකු ගිණුම් අත්හිටුවීමේ නියෝගය තවදුරටත් දීර්ඝ කෙරේ
අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අයත් බැංකු ගිණුම් සහ ජීවිත රක්ෂණ ... ;j lshjkak
වසර 19කට පසු යළි අරුණු පාර
වසර 19 ක් වසා දමා තිබූ කොළඹ මාර්ගයක් යළි විවෘත කර තිබෙනවා. කොල්ලුපිටිය, ආර් ඒ ඩි මෙල් මාවතේ මයිකල් වටරවුමේ සිට අරලියගහ මන්දිරය හරහා රොටුන්ඩා වටරවුම දක්වා ... ;j lshjkak