දැවැන්ත ප්‍රහාරයකින් හිස්බුල්ලා නායක නස්රල්ලා මරුට
බීරූට් අගනුවර වෙත එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් හිස්බුල්ලා ප්‍රධානී හසාන් නස්රල්ලා මිය ගොස් ඇති බව ඊශ්‍රායල ආරක්ෂක අංශය පවසයි. ලෙබනනයේ බීරූට් ... ;j lshjkak
රනිල්ගේ අලුත් දේශපාලන ගමන ගැන ප්‍රසන්න පහදයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකළද ජ්‍යේෂ්ඨ උපදේශකවරයෙකු ලෙස සිය කණ්ඩායම සමග සිටින බව හිටපු අමාත්‍ය ... ;j lshjkak
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අභාවප්‍රාප්ත වෙයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අද අලුයම අභාවප්‍රාප්ත ... ;j lshjkak
පොලී අනුපාත ගැන මහ බැංකුව ගත් තීරණය
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) දැනට පවතින මට්ටම්වල තවදුරටත් පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ... ;j lshjkak
සමගි ජන බලවේගයේ ලොකු පුටුවලට අලුත් මුහුණු
සමගි ජන බලවේගයේ ප්‍රබල තනතුරු කිහිපයක් සඳහා නව සාමාජිකයින් කිහිපදෙනෙකු පත්කර තිබෙනවා. සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ... ;j lshjkak
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල තවත් පැය කිහිපයක් තුළ
2023 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල තවත් පැය කිහිපයකින් නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග ප්‍රතිඵල ... ;j lshjkak
ජනපති නියමයෙන් කොළඹ වසා දමා තිබූ පාරවල් දෙකක් ඇරෙයි
මාර්ග බාධක යොදා වසා දමා තිබූ කොළඹ කොටුව ජනාධිපති මන්දිරය ඉදිරිපිට මාර්ග දෙකක් අද යළි විවෘත ... ;j lshjkak
අලුත් වැඩ බලන පොලිස්පතිවරයා මෙන්න
ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩ බලන පොලිස්පතිවරයා ලෙස පත්කර තිබෙනවා. ප්‍රියන්ත වීරසූරිය මහතා උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ ... ;j lshjkak
මරණ දඩුවම නියමව සිටි ජපානයේ හිටපු බොක්සිං ක්‍රීඩකයෙකුට නිදහස
ලොව වැඩිම කාලයක් සිරගතව සිටි මරණ දඬුවම නියම වූ සිරකරුවා වන ජපන් ජාතික ඉවාඕ හකාමාතා එරට අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර තිබෙනවා. ඒ ඔහුට එරෙහිව ... ;j lshjkak
කමිඳු මෙන්ඩිස්ගේ සුපිරි ම ලෝක වාර්තාව
කමිඳු මෙන්ඩිස් නොදැවී රැස් කළ ලකුණු 51 සමගින් නවසීලන්තයට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම පළමු දිනය නිමා ... ;j lshjkak