Most recent articles - Local

අකුරේගොඩදී නීතිඥවරයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සියළු සැකකරුවන් හදුනා ගැනේ

access_timeTuesday 17th February 2026

අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සියලු සැකකරුවන් මේ වනවිට හදුනාගෙන ඇති බව පොලීසිය පවසනවා. එම ඝාතනවලට ආධාර අනුබල දීම ... ;j lshjkak

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

access_timeThursday 12th February 2026

බස්නාහිර, සබරගමුව සහ දකුණ පළාත්වල ඇතැම් ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ... ;j lshjkak

ක්‍රීඩා පිටියේ සේවාවට ආ තරුණයෙක් අත්අඩංගුවට

access_timeThursday 12th February 2026

විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ ඕමානය අතර අද (12) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරඟය පැවැත්වෙන අතරතුර වෙනත් ... ;j lshjkak

මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහිමි වන ලකුණු

access_timeThursday 12th February 2026

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම, පනත සම්මත වූ දින සිට ඉදිරියට ක්‍රියාත්මක කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා ... ;j lshjkak

ලෝක ප්‍රකට ගායිකාවක් හදිසියේ ගත් තීරණය

access_timeThursday 12th February 2026

ලොව සුපිරි පොප් තරුවක් වන බි්‍රට්නි ස්පියර්ස් ඇගේ සම්පූර්ණ සංගීත නාමාවලියෙහිම අයිතිය විකුණා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඇය සිය සංගීතමය අයිතිය ... ;j lshjkak

ශ්‍රී ලංකාව අපරාජිතව ඉදිරියට

access_timeThursday 12th February 2026

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕමානයට එරෙහිව අද (12) පැවති තරගයෙන් ලකුණු 105ක අති විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙම ජයත් සමග මේ ... ;j lshjkak

අමරකීර්ති අතුකෝරල ඝාතනයේ සැකකරුවන් 12කට මරණ දඬුවම

access_timeThursday 12th February 2026

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා මහ මඟදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් වූ නඩුවේ තීන්දුව අද දින ගම්පහ ත්‍රිපුද්ගල විශේෂ ... ;j lshjkak

කස්සප හිමියන් ඇතුළු 10 දෙනා අද යළි අධිකරණයට

access_timeWednesday 11th February 2026

ත්‍රිකුණාමළය බුදු පිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින බලංගොඩ කස්සප හිමියන් සහ තවත් හිමිවරු තුන්දෙනෙකු ඇතුළු දසදෙනා අද (11) යළි ත්‍රිකුණාමලය ... ;j lshjkak

සෝමාලියානු මගී ගුවන් යානයක් කඩා වැටෙයි

access_timeWednesday 11th February 2026

තාක්ෂණික දෝෂයකට ලක් වූ සෝමාලියානු මගී ගුවන් යානයක් අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල වෙරළ තීරයට කඩා වැටී තිබේ. විදෙස් වාර්තා පැවසුවේ කෙසේවෙතත් යානයේ ... ;j lshjkak

නිපා වෛරසයට ලංකාවේ සූදානම සෞඛ්‍ය ඇමති කියයි

access_timeTuesday 17th February 2026

නිපා වෛරසය පිළිබඳව මෙරට සෞඛ්‍ය අංශ වැඩි අවධානයකින් පසුවන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. මේ වනවිටත් ... ;j lshjkak

« Previous 1 2 3 4 5 6 7 8 9 10 ... 433 Next » All Page: Items per page:

Page: 6 of 433

menu
menu