ජාතික හැඳුනුම්පත අලුත් වෙයි ජනතාවට විශේෂ දැනුම් දිමක්
ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා අවශ්‍ය කරන කාඩ්පත් ප්‍රමාණවත් පරිදි පවතින බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා. එහි කොමසාරිස් ... ;j lshjkak
පවතින වැසි තත්ත්වය තවදුරටත්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ... ;j lshjkak
ඉන්දීය කණ්ඩායම තවත් කඩයිමක් ඉදිරියට
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි 08 දෙනාගේ වටයේ ඉන්දීය කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති තරඟයෙන් ලකුණු 50ක ජයක් හිමි කර ගැනීමට ඉන්දීය ... ;j lshjkak
වයස අවුරුදු 40 ඉක්මවූවන්ට පුද්ගලයන් දැනුම් දිමක්
ජාතික හැදුනුම්පත් ලබාගැනීමට නොහැකි වූ වයස අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයින් සඳහා ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමේ හැකියාව තවදුරටත් පවතින බව පුද්ගලයින් ලියාපදිංචි ... ;j lshjkak
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගැන විශේෂ දැනුම් දිමක්
වෘත්තීය සමිතිවල වැටුප් ගැටලු ඇතුළු අනෙකුත් ගැටලු පිළිබඳ සොයා බලා තීරණයක් ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ කමිටුවක් පත්කර තිබෙන ... ;j lshjkak
ශ්‍රී ලංකා කණ්ඩායම ගත් ඇතැම් තීරණ ප්‍රශ්න සහගතයි - ක්‍රිකට් සභාපතිගෙන් චෝදනා
ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී ගත් ඇතැම් තීරණ සම්බන්ධයෙන් තමන් ද පුදුමයට පත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද ... ;j lshjkak
චමරිගෙන් විශිෂ්ඨ ඉනිමක් කොදෙව්වන්ට ලකුණු 276 ඉලක්කයක්
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලියේ තුන්වන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල නියමිත පන්දුවාර 50 අවසානයේ ... ;j lshjkak
සල්ලි මළු පිටින්ම පොලිසියෙන් ගන්න පුළුවන් අලුත්ම වැඩේ
පොලිස් භාරයට ගනු ලබන නීති විරෝධී ගිනි අවි සහ අත්බෝම්බ සඳහා ගෙවනු ලබන ත්‍යාග මුදල මාසයක කාලයට ඉහළ දමා තිබෙනවා. අපරාධ මැඩලීම සඳහා සිදුකරනු ලබන විශේෂ මෙහෙයුම් ... ;j lshjkak
අධික උණුසුමෙන් 20 වැඩි සංඛ්‍යාවක් මරුට
මෙක්සිකෝවට සහ මධ්‍යම ඇමරිකාවට මේ දිනවල බලපා ඇති අධික උෂ්ණත්වය සියයට 35කින් පමණ වැඩි වීමට ඉඩ ඇති බවට ඇමෙරිකානු විද්‍යාඥයින් අනතුරු අගවා තිබෙනවා. ඔවුන් ... ;j lshjkak
මත්පැන් පාවිච්චි කළ 16 ක් මරුට 70කට අධික පිරිසක් රෝහලට
ව්‍යාජ මත්පැන් පානය කළ පුද්ගලයන් දහසය(16) දෙනෙකු තමිල්නාඩුවේ කල්කුරිචි දිස්ත්‍රික්කයේ මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තාකරනවා. එමෙන් ම මේ හේතුවෙන් ... ;j lshjkak