Most recent articles - Local

අන්තවාදී සංවිධාන 15කගේ වත්කම් අත්හිටුවයි

access_timeTuesday 4th June 2024

අන්තවාදී සංවිධාන 15ක් සහ ඒවාට සම්බන්ධ පුද්ගලයන් 210කගේ සියලු අරමුදල්, වෙනත් මූල්‍ය වත්කම් සහ ආර්ථික සම්පත් අක්‍රිය කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් ... ;j lshjkak

අපිට වැරදුනා කතා කර ගන්න බැරි උනා පරාජයට හේතු කියන වනිදු හසරංග

access_timeTuesday 4th June 2024

පළමුව පන්දුවට පහර දී දකුණු අප්‍රිකාවට අභියෝගාත්මක ඉලක්කයක් ලබා දීමට ගත් තිරණය සියලුම දෙනා සාකච්ඡා කර ගත් තිරණයක් බව ශ්‍රී ලංකා විස්සයි විස්ස ... ;j lshjkak

ජාතික ජනබලවේගයේ පිරිසක් බුද්ධි අංශ නිලධාරියාට පහර දෙයි

access_timeTuesday 4th June 2024

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කුරුණෑගල සත්‍යවාදී ක්‍රීඩාංගණයේදී දෙවෙනිදා පැවැති රැලියකට පැමිණෙමින් සිටියදී සිවිල් ඇඳුමෙන් සිටි බුද්ධි ... ;j lshjkak

ආපදාවලින් මිය ගිය සංඛ්‍යාව 17 ක්

access_timeTuesday 4th June 2024

පසුගිය දින කිහිපය තුළ දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මිය සංඛ්‍යාව 17 දක්වා ඉහළ ගොස් තිබෙන බව ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පවසනවා ඉන් ... ;j lshjkak

විස්සයි විස්ස ලෝක කුසලාන තරඟයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරඟය අද

access_timeMonday 3rd June 2024

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය අද දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිතයි. ඒ, අමෙරිකාවේ නිව්යෝර්ක් ක්‍රිඩාංගණයේදීයී. මෙම ... ;j lshjkak

දිස්ත්‍රික්ක දෙකක පාසල් ගැන විශේෂ දැනුම් දිමක්

access_timeMonday 3rd June 2024

පවතින ආපදා තත්ත්වය හේතුවෙන් හෙට (04) සහ අනිද්දා (05) යන දෙදින ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල සියලු පාසල් නිවාඩු ලබාදීමට තීරණය කර තිබෙනවා . දකුණු පළාත් ආණ්ඩුකාර ... ;j lshjkak

ප්‍රදේශ කිහිපයකට මි.මී 150 ඉක්මවු වැසි

access_timeSunday 2nd June 2024

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය අද දිනයේත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . එම දෙපාර්තමේන්තුව සඳහන් ... ;j lshjkak

කාසියේ වාසිය අමෙරිකාවට

access_timeSunday 2nd June 2024

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අමෙරිකාව සහ කැනඩාව අතර අද (02) උදැසන ආරම්භ වුණා. එහි කාසියේ වාසිය දිනාගැනීමට අමෙරිකානු කණ්ඩායම පලමුවෙන් ... ;j lshjkak

සිදුකළ ප්‍රකාශය ගැන රංගේ යළි කතා කරයි

access_timeSaturday 1st June 2024

ජනාධිපතිවරණය සහ මහමැතිවරණය වසර දෙකකින් කල් දැමිය යුතු බවට තමන් පසුගියදා සිදුකළේ කළ යුතු සහ නිවැරදි ප්‍රකාශයක් බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේබණ්ඩාර ... ;j lshjkak

අයි ඕ සි , සයිනොපෙක් ඉන්ධන මිලත් පහළට

access_timeSaturday 1st June 2024

ඉන්ධන වර්ග තුනක මිල ගණන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අඩුකෙරුණා. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින්, ලංකා සුදු ඩීසල් ලීටරයක ... ;j lshjkak

« Previous 1 ... 62 63 64 65 66 67 68 69 70 ... 337 Next » All Page: Items per page:

Page: 66 of 337

menu
menu