Most recent articles - Local

වනිදු අවදානමක

access_timeTuesday 10th February 2026

ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය බොහෝවිට අහිමිවීමේ අවදානමක් ඇතැයි වාර්තා ... ;j lshjkak

යෝෂිතට සහ ඩේසි ආච්චිට එරෙහි නඩුවක්

access_timeMonday 9th February 2026

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ... ;j lshjkak

උස්සපු ගෑස් මිල නිසා ආහාර මිල ගණන් වැඩි වෙන ලකුණු

access_timeMonday 9th February 2026

ඉදිරි කාලයේදී අනිවාර්යෙන්ම ආපනශාලාවල සහ අවන්හල්වල ආහාර මිල ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා. ඉහළ ගිය ගෑස් මිල ... ;j lshjkak

කස්සප හිමි ඇතුළු පිරිසක් අදත් අධිකරණයට

access_timeMonday 9th February 2026

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ ... ;j lshjkak

ලෙබනනයේ මහල් නිවාස සංකීර්ණයක් කඩාවැටී 09ක් මරුට

access_timeMonday 9th February 2026

ලෙබනනයේ මහල් නිවාස සංකීර්ණයක් කඩා වැටීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 9දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. උතුරු ලෙබනනයේ ට්‍රිපෝලි නගරයේ සිදුවූ මෙම අනතුරින් ... ;j lshjkak

තැපැල් ගාස්තු සංශෝධනය අද

access_timeMonday 9th February 2026

තැපැල් ගාස්තු සංශෝධනයන් අද (09) සිට ක්‍රියාත්මක කරන බව තැපැල් දෙපාර්තමේන්තුව දන්වා සිටී. ඒ අනුව මෙතෙක් පැවැති සාමාන්‍ය ලිපියක ගාස්තුව රුපියල් 50 සිට 70 ... ;j lshjkak

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ වර්ජනය අත්හිටුවයි

access_timeSunday 8th February 2026

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය හෙට (09) ආරම්භ කිරීමට නියමිතව තිබූ වර්ජන ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කර තිබේ. එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම ... ;j lshjkak

එංගලන්තයට තියුණු ජයක්

access_timeSunday 8th February 2026

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 'C' කාණ්ඩය යටතේ නේපාලයට එරෙහිව අද (8) පැවති තරගයෙන් ලකුණු 4ක තියුණු ජයක් ලැබීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. මෙහිදී ... ;j lshjkak

ශ්‍රී ලංකාවෙන් අයර්ලන්තයට ලකුණු 164ක ඉලක්කයක්

access_timeSunday 8th February 2026

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්තයට එරෙහිව පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 6ක් දැවී ලකුණු ... ;j lshjkak

ළමා පිළිකා ඖෂධ සම්බන්ධයෙන් රජය ගත් පියවර

access_timeSaturday 7th February 2026

මෙරට ළමා පිළිකා රෝග සදහා ප්‍රතිකාර කිරීමට වර්ෂ තුනකට සරිලන ගුණාත්මක, තත්ත්වයෙන් උසස් ඖෂධ සැපයුමක් සහතික කිරීමට හැකි වූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ... ;j lshjkak

« Previous 1 ... 3 4 5 6 7 8 9 10 11 ... 433 Next » All Page: Items per page:

Page: 7 of 433

menu
menu