පීඩන අවපාතය මුලතිව් සිට කිලෝමීටර 20ක් දුරින්
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය අද(10) පෙ.ව. 11.30 පමණ වනවිට මුලතිව් සිට කිලෝමීටර 20ක් පමණ නැගෙනහිරින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ... ;j lshjkak
ඉදිරි පැය විසි හතරේ වැසි තත්ත්වය පිළිබඳ දැනුම්දීමක්
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද උදෑසන වනවිට පීඩන ... ;j lshjkak
පීඩන අවපාතය හෙට පස්වරුවේ දී දිවයින තුළට
පීඩන අවපාතය හෙට (09) පස්වරුවේ දී හම්බන්තොට සහ කල්මුණය ප්‍රදේශයෙන් දිවයිනට ඇතුල් විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, අතුල කරුණානායක ... ;j lshjkak
පීඩන අවපාතය හෙට පස්වරුවේ දී දිවයින තුළට
පීඩන අවපාතය හෙට (09) පස්වරුවේ දී හම්බන්තොට සහ කල්මුණය ප්‍රදේශයෙන් දිවයිනට ඇතුල් විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, අතුල කරුණානායක ... ;j lshjkak
දිට්වා නිසා හානියට පත් නිවාස වෙනුවට නව නිවාස ඉදිකිරීම් හෙට ඇරඹෙයි
වැඩසටහන යටතේ දිට්වා සුළි කුණාටුවෙන් පූර්ණ වශයෙන් හානි වූ නිවාස වෙනුවට නව නිවාස ඉදිකිරීමේ සහ වන්දි ලබාදීමේ සමාරම්භක වැඩසටහන හෙට (09) ජනාධිපති අනුර කුමාර ... ;j lshjkak
ප්‍රදේශ කිහිපයකට හෙට මි.මී 150ට වැඩි වැසි
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු අවපාතය පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද ... ;j lshjkak
ඉන්දියානු යුද්ධ හමුදාධිපති යුද්ධ හමුදා මූලස්ථානයට
දිවයිනට පැමිණ සිටින ඉන්දියානු යුද්ධ හමුදාධිපති ජෙනරල් උපේන්ද්‍ර ද්විවේදි ඇතුළු දූත පිරිස 2026 ජනවාරි මස 07 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයේ නිල ... ;j lshjkak
රුසියානු නෞකාවක් අමෙරිකාව භාරයට
උතුරු අත්ලාන්තික් සහ කැරබියන් සාගර කලාපයේදී වෙනිසියුලානු ඉන්ධන අපනයනයට සම්බන්ධ ඉන්ධන ප්‍රවාහන නෞකා දෙකක් අත්අඩංගුවට ගත් බව අමෙරිකා එක්සත් ජනපදය පවසනවා. සති ... ;j lshjkak
පළමු විස්සයි විස්ස සටනේ ජය පකිස්ථානයට
සංචාරක පකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් කඩුළු 6 ක ජයක් අත්කර ගැනීමට පකිස්තාන කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. මෙම ... ;j lshjkak
ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක්
අම්පාර, මඩකලපුව, පොළොන්නරුව, අනුරාධපුරය, ත්‍රිකුණාමලය, වව්නියාව හා යාපනය දිස්ත්‍රික්කයේ පිහිටි ගංගා ද්‍රෝනිවලට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් ... ;j lshjkak



.jpg)
.jpg)
.jpg)
.jpg)


.jpg)

