ළමා හතිය ඉහළට
මේ දිනවල ළමුන් අතර ළමා හතිය සහ ස්වසන රෝගවල වර්ධනයක් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා. කැස්ස සමඟ උන රෝගය සහ ... ;j lshjkak
පොහොට්ටුවෙන් ජනපතිට අන්තිම දැනුම් දිම කරයි
සමගි ජන බලවේගයෙන් ආණ්ඩුවට එක්කර ගන්නා බවට පැවසූ මන්ත්‍රීවරුන් විසි පස්දෙනා කඩිනමින් ආණ්ඩුවට එක් කර ගන්නා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණා විසින් ජනාධිපති ... ;j lshjkak
කපා කොටා ඝාතනය කළ මළ සිරුරක් කොළඹ ජාතික රෝහල ඉදිරිපිට ත්‍රීරෝද රථයක
තියුණු ආයුධයකින් කපා ඝාතනය කළ පුද්ගලයෙකුගේ මල සිරුරක් කොළඹ 07, වෝඩ් පෙදෙසේ ත්‍රී රෝද රථයක් තුළ තිබී සොයාගෙන තිබෙනවා. කුරුදුවත්ත පොලිස් ස්ථානය වෙත ... ;j lshjkak
ගුරු විදුහල්පතිවරු අද සිට අකුරට වැඩ
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ගුරු විදුහල්පතිවරුන්, ගුරු උපදේශකවරුන් ... ;j lshjkak
ජනාධිපතිවරණයට කිසිදු බලපෑමක් නැහැ මැතිවරණ කොමිසම කියයි
විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට කිසිදු බාධාවක් නැති බව මැතිවරණ කොමිසන් සභාව පවසනවා. ජනාධිපතිවරණය ... ;j lshjkak
ජනපති සටනට රනිල් එනවාද? නැද්ද? - තීරණය කරන දවස
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ලබන 27වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව බව වාර්තා වනවා. ජනාධිපතිවරයාගේ ... ;j lshjkak
උතුර සිව්වන වරටත් කිරුළු පළඳී
අවසන් මහා තරඟයේදී ගෝල් මාර්වල්ස් කණ්ඩායම පරාජය කරමින් සිව්වන වරටත් ශුරයත් වීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් විය 5 වැනි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ... ;j lshjkak
ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියට සම්බන්ධ තරුණියක් අත්අඩංගුවට
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් “ක්ලබ් වසන්ත” ඝාතන සිද්ධියට අදාළව සැකපිට තරුණියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් 21 හැවිරිදි තරුණිය කඩුවෙල ... ;j lshjkak
අනුරගෙන් ජපානයේදී ජනාධිපතිවරණය ගැන විශේෂ අනාවරණයක්
විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් සමාජයේ ව්‍යාකූල තත්ත්වයක් ඇති කිරීමට රජය උත්සාහ කරමින් සිටින බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ... ;j lshjkak
ක්‍රිකට් ක්‍රීඩකයන්ට සනත් කළ දේ හරීන් කියයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු සනත් ජයසූරිය ක්‍රීඩකයන්ගේ විනය සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ... ;j lshjkak