Most recent articles - Local

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විස්සයි විස්ස සහ එක්දින කණ්ඩායමේ නායකත්වය වෙනස් වෙයි

access_timeSunday 21st July 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විස්සයි විස්ස සහ එක්දින කණ්ඩායමේ නායකයා ලෙස චරිත් අසලංක පත් කර තිබෙන බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා. නිමා වූ ලෝක කුසලාන ... ;j lshjkak

2024 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරගය අද

access_timeSunday 21st July 2024

2024 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරගය අද රාත්‍රී 07.30ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි. ඒ ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම සහ ගෝල් ... ;j lshjkak

වැලිකඩ බන්ධනාගාරයෙන් පළා යාමට තැත් කළ සිරකරුවෙකු සිදුවුණු දේ

access_timeSunday 21st July 2024

වැලිකඩ බන්ධනාගාරයෙන් පළා යාමට තැත් කළ සිරකරුවෙකු අත්අඩංගුවට ගැනීමට බන්ධනාගාර නිලධාරීන් සමත් වී තිබෙනවා. පෙදරේරු අංශයේ රාජකාරිවල නිරතව සිටි එම සැකකරු ... ;j lshjkak

රජයේ මුද්‍රණාලයේ ආරක්ෂාව වැඩි කරන්න කියයි

access_timeSunday 21st July 2024

ජනාධිපතිවරණ දිනය මැතිවරණ කොමිසම ප්‍රකාශය කිරීමෙන් පසුව ඒ සඳහා සියලුම වැඩ කටයුතු ආරම්භ කිරීමට සියල්ල සූදනාම් කරමින් පවතින බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ... ;j lshjkak

මන්ත්‍රී අනුර කුමාර දිසානායක ජපානයේ සංචාර

access_timeSaturday 20th July 2024

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ජපානයේ සංචාරයක නිරතව සිටිනවා. ඒ, එරට සිටින ශ්‍රී ලාංකිකයින් සංවිධානය කළ ජන හමුවකට ... ;j lshjkak

අලි සබ්රි රහීම්ටඇප

access_timeSaturday 20th July 2024

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් යන අයව රුපියල් ලක්ෂ 02 ක් වන ශරීර ඇප මත මුදා හැරීමට පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් වරයා 20 වැනිදා ... ;j lshjkak

විශේෂ පොලිස් ආරක්ෂාවක්

access_timeSaturday 20th July 2024

දිවයිනේ සෑම පොලිස් බල ප්‍රදේශයකම ඇසළ පෝය නිමිති කර ගෙන පැවැත්වෙන ආගමික කටයුතු හා ... ;j lshjkak

ඇප හිමි වුනත් ඥාණසාර හිමියන් තවමත් වැලිකඩ

access_timeSaturday 20th July 2024

ඇප හිමි වුවද පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් තවදුරටත් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටිනවා. ඒ, නියමිත ඇප කොන්දේසි සපුරා නොමැති වීම හේතුවෙන් බවයි බන්ධනාගාර ... ;j lshjkak

ඇමති ගහන්න එපා කියූ ගැසට්ටුව ජනපති නියමයෙන් එළියට

access_timeFriday 19th July 2024

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමයෙන් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා. එම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කිරීමෙන් ... ;j lshjkak

ප්‍රසන්නගේ රැළිය වර්ජනය කරන්න ගම්පහ ප්‍රබලයන් තීරණය කරයි

access_timeFriday 19th July 2024

ලබන21වැනිදා අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරමින් ගම්පහ කඩවත පැවැත්වීමට නියමිත රැලිය වර්ජනය කිරීමට ගම්පහ ... ;j lshjkak

« Previous 1 ... 80 81 82 83 84 85 86 87 88 ... 374 Next » All Page: Items per page:

Page: 84 of 374

menu
menu