Most recent articles - Local

ගුවන් ගමන් 1,400ක් අවලංගු වෙයි

access_timeFriday 19th July 2024

ලොව පුරා රටවල් රැසක ප්‍රධාන බැංකු, ගුවන් තොටුපළ, රෝහල් මාධ්‍ය ආයතන ඇතුළු ආයතන රැසක සේවා කටයුතුවලට තවදුරටත් බලපෑම් එල්ල වී තිබෙනවා. ඒ, අමෙරිකාවේ සයිබර් ... ;j lshjkak

තාක්ෂණික දෝෂය ගැන සොයන්න රජයේ තොරතුරු පද්ධති 40ක වාර්තාවක් කැඳවයි

access_timeFriday 19th July 2024

මෘදුකාංගයක හට ගත් තාක්ෂණික දෝෂයෙන් මෙරටට බලපෑමක් සිදුව ඇත්දැයි සෙවීම සඳහා රජයේ තොරතුරු පද්ධති 40ක් සම්බන්ධයෙන් වාර්තා කැඳවා තිබෙනවා. එම තොරතුරු පද්ධති ... ;j lshjkak

ලංකාවේ කුකුළුමස් චීනයට

access_timeFriday 19th July 2024

මෙරට නිෂ්පාදනය කෙරෙන කුකුළු මස් හා බිත්තර මෙන්ම අන්නාසි චීනයට අපනයනය සඳහා දීර්ඝ කාලයක් තිස්සේ පැවැති බාධක චීන රජය විසින් ඉවත් කර තිබෙනවා. ඒ අනුව අවශ්‍ය ... ;j lshjkak

ලංකාවේ කුකුළුමස් චීනයට

access_timeFriday 19th July 2024

මෙරට නිෂ්පාදනය කෙරෙන කුකුළු මස් හා බිත්තර මෙන්ම අන්නාසි චීනයට අපනයනය සඳහා දීර්ඝ කාලයක් තිස්සේ පැවැති බාධක චීන රජය විසින් ඉවත් කර තිබෙනවා. ඒ අනුව අවශ්‍ය ... ;j lshjkak

සජිත් ප්‍රේමදාස ගැන බුද්ධි අංශ වාර්තාවක් කැඳවයි

access_timeFriday 19th July 2024

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බුද්ධි අංශ වාර්තාවක් කැඳවීමට පොලිස්පතිවරයා පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ පසුගියදා ... ;j lshjkak

කංජිපානි අල්ලන්න පොලිසිය කරන්න යන වැඩේ

access_timeFriday 19th July 2024

විදේශ රටකට පලා ගොස් සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා පොලීසිය අවශ්‍ය ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති බව වාර්තා ... ;j lshjkak

ඡන්දය දිනන්න බෑ - අමෙරිකානු ජනපති බයිඩ්න්ට

access_timeThursday 18th July 2024

එළඹෙන ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම අපහසු බවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ට රහස් පණිවිඩයක් ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔහුට පෞද්ගලිකව ... ;j lshjkak

හිටපු ක්‍රිකට් නායකයා ඝාතනය සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට

access_timeThursday 18th July 2024

ශ්‍රී ලංකා වයස අවුරුදු 19 පහළ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් වන ධම්මික නිරෝෂණ ඝාතනයට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ... ;j lshjkak

ඥානසාර හිමියන්ට ඇප 2024-07-18

access_timeThursday 18th July 2024

බරපතල වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම වී සිටි පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය නියම කළා. ඥානසාර හිමියන් විසින් ... ;j lshjkak

ක්ලබ් වසන්ත ඝාතනයේ වෙඩික්කරුවන් ගැන අලුත් අනාවරණය

access_timeThursday 18th July 2024

ක්ලබ් වසන්ත ඝාතනයට සම්බන්ධ වූ වෙඩික්කරුවන් රටින් පලා ගොස් ඇති බවට මෙතෙක් සිදු කළ විමර්ශනවලදී අනාවරණ වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශන නියෝජ්‍ය පොලිස්පති ... ;j lshjkak

« Previous 1 ... 81 82 83 84 85 86 87 88 89 ... 374 Next » All Page: Items per page:

Page: 85 of 374

menu
menu