ජනාධිපතිවරණයට එරෙහි පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කෙරේ
ණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත්ව සම්මත කර නොමැති නිසා එය ජනමත විචාරණයකින් අනුමත වන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් ... ;j lshjkak
විදුලි බිල දැනෙන ගානකින් අඩු කරයි
විදුලි ගාස්තු 22.5%කින් අඩු කිරීමට අනුමැතිය ලබාදුන් බව මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කළා ඒ අනුව ගෘහස්ථ විදුලි ඒකකයක මිල රුපියල් 8 සිට 6 දක්වා අඩු කර ... ;j lshjkak
පොලිස් ලොක්කෝ දෙදෙනෙකුට පොලිසිස් ඇමති සැර වෙයි
අතුරුගිරිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමෙන් මියගිය සුරේන්ද්‍ර වසන්ත හෙවත් ක්ලබ් වසන්තගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ටැටූ ආයතනයේ හිමිකරුගෙන් ... ;j lshjkak
ටැටූ අයතන හිමිකරු බන්ධනාගාරයේ සිදු වෙලා තියන දේ
අතුරුගිරියේ ඝාතන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් හයදෙනා වාට්ටු දෙකක රදවා සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ටැටු ව්‍යාපාරයේ ... ;j lshjkak
අතුරුගිරියේ ඝාතන සිද්ධියට අත්අඩංගුවට ගත් ටැටූ හිමිකරු බන්ධනාගාරයේ වෙනම රඳවයි
තුරුගිරියේ ඝාතන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් හයදෙනා වාට්ටු දෙකක රදවා සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ටැටු ව්‍යාපාරයේ ... ;j lshjkak
ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත වෙඩි ප්‍රහාරයක්
අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, පෙන්සිල්වේනියාවේ බට්ලර්හි පැවති රැස්වීමකදී වෙඩි ප්‍රහාරයකට ලක්ව තිබෙනවා. වෙඩි ප්‍රහාරයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ... ;j lshjkak
ලොකු පැටීගේ මස්සිනා ඇතුළු තුන්දෙනා පොලිසියෙන් කරපු වැඩේ
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට ලොකු පැටීගේ මස්සිනා ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් ... ;j lshjkak
රිෂාඩ් බදියුදීන්ගේ සුඛෝපභෝගි ජීප් රථය අනතුරකට ලක් වෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ගමන් ගත් සුඛෝපභෝගි ජීප් රථය අනතුරකට ලක්ව ... ;j lshjkak
කංජිපානි ප්‍රංශයේ ඉඳලා ජීවිත බිලිගද්දී හීනටියන සංක විසින් බූස්ස බන්ධනාගාර අධිකාරිවරයාට මරණ තර්ජන එල්ල කරයි
බූස්ස බන්ධනාගාර අධිකාරිවරයාට විශේෂ ආරක්ෂාවක් ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ, පාතාල කල්ලි සාමාජික හීනටියන සංක විසින් බූස්ස ... ;j lshjkak
පොලිස්පතිගෙන් විශේෂ දැනුම් දීමක්
අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ගේ ඡායාරූප සහ විමර්ශන තොරතුරු මාධ්‍ය වෙත ලබාදීමේදී අනුගමනය කළයුතු ආකාරය සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ... ;j lshjkak