Most recent articles - Local

රාජ්‍ය සේවකයන්ගේ ඉල්ලීම මෙම වසරේ ඉටුකළ නොහැකි

access_timeMonday 8th July 2024

කෙසේවෙතත් මෙම වසරේදී වැටුප් වැඩි කිරීමක් ලබාදීමේ හැකියාවක් ... ;j lshjkak

කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ කේ සුජීවා දැඩිසත්කාර ඒකකයට

access_timeMonday 8th July 2024

අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් තුළ සිදු වූ වෙඩි තැබීමකින් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නැමැත්තා සහ තවත් පුද්ගලයෙකු ... ;j lshjkak

වෙඩි තැබීමකින් ක්ලබ් වසන්ත මරුට කේ. සුජීවාට තුවාල

access_timeMonday 8th July 2024

අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත මෙම ... ;j lshjkak

අතුරුගිරියේ වෙඩි තැබීමකින් කේ. සුජීවා ඇතුළු හය දෙනෙකුට තුවාල

access_timeMonday 8th July 2024

අතුරුගිරියේ වෙඩි තැබීමකින් කල්බ් වසන්ත මරුට අතුරුගිරියේ සිදුකළ වෙඩි තැබීමකින් සිව් දෙනෙක් තුවාල ලබා තිබෙනවා. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පිරිස ... ;j lshjkak

මාළු ටැංකියට වැටි අවසන් ගමන් ගිය පුංචි පුතා

access_timeMonday 8th July 2024

මිද්දෙනිය වික්‍රම මාවත නැගෙනහිර ප්‍රදේශයේ දී කුඩා පිරිමි දරුවෙකු මසුන් ඇති කරන ජල ටැංකියකට වැටී මියගොස් තිබෙනවා පොලීසි පැවසුවේ ඊයේ දින (07) ... ;j lshjkak

මිත්තණියගේ ඝාතනයට මුනුපුරාගේ බිරිඳ අත්අඩංගුවට

access_timeMonday 8th July 2024

ඇත්ගාල උලපනේ ප්‍රදේශයේදී මහලු රෝගී කාන්තාවකට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කළ පුවතක් වාර්තා වේනවා ඊයේ (07) අළුයම මෙම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය ... ;j lshjkak

ධීවරයන් පහකට මරු කැඳවූ බෝතලය ගැන පොලිසිය කියපු කතාව

access_timeMonday 8th July 2024

මහ මුහුදේ දී ධීවරයන් පස් දෙනෙකුට මරු කැඳවූ බෝතලය සම්බන්ධයෙන් ඉදිරියේදී විමර්ශන ආරම්භ කරන බව පොලිසිය පවසනවා. එම බෝතලයේ තිබූ ද්‍රාවණය පානය කර මේවන විට ... ;j lshjkak

රුපියල් 25000 ක් නිසා රාජ්‍ය සේවකයන් අද සහ හෙට ලෙඩ වෙයි

access_timeMonday 8th July 2024

වෘත්තීය සමිති 200කට අධික සංඛ්‍යාවක සාමාජිකයින් අසනීප නිවාඩු වාර්තා කරමින් අද සහ හෙට දිනයේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා ... ;j lshjkak

කතරගම ඇසළ පෙරහැරේ අලි කුලප්පුවෙන් 13 දෙනෙකු රෝහල් ගත කෙරේ

access_timeSunday 7th July 2024

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍ය පෙරහැර ආරම්භවී වීදි සංචාරය කිරීමට සූදානම් වන අවස්ථාවේ දී පෙරහැරේ සිටි අලියෙකු කුලප්පු වී තිබෙනවා. ඒ හේතුවෙන් ... ;j lshjkak

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාර ධූරය සනත් ජයසූරියට

access_timeSunday 7th July 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවෙකු පත් කරන තෙක් එළඹෙන ඉන්දීය සහ එංගලන්ත තරගාවලි සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වැඩබලන පුහුණුකාර ධූරය ... ;j lshjkak

« Previous 1 ... 95 96 97 98 99 100 101 102 103 ... 384 Next » All Page: Items per page:

Page: 99 of 384

menu
menu