හාල් මෝල් කාරයන්ගේ නැටිල්ල ඉවරයි ඇමති වසන්ත පළමු තුරුම්බුව අදියි
නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000ක් ආනයනය කිරීමට රජය තීරණය කර ඇතැයි වෙළඳ, වානිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා. ඒ, ... ;j lshjkak
හිටපු ජනපති රනිල්ට ඉන්දියාවෙන් ආරාධනාවක් අදම ලංකාවෙන් යයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා අද දින ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා ඒ, ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයෙහි ... ;j lshjkak
බිමල්ට සහ නලින්දට ආණ්ඩුවේ තවත් ලොකු වගකිමක්
10වන පාර්ලිමේන්තුවේ සභානායක ලෙස අමාත්‍ය බිමල් රත්නායක මහතා පත්කර තිබෙනවා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස පත්කර ඇත්තේ අමාත්‍ය වෛද්‍ය නලින්ද ... ;j lshjkak
රනිල්ට කොකා පෙන්නපු රවීගේ නිවස අසල දැන් සිදුවන දේ
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා නම්කර සිටින රවී කරුණානායකගේ නිවස ඉදිරිපිට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා ඔහුගේ ... ;j lshjkak
ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස තවත් ලොක වගකිමක්
වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස පත්කර තිබෙනවා. ඒ නව ... ;j lshjkak
වැන් රථයක් ගිනි ගනී
කොට්ටාව පන්නිපිටිය අතර හයිලෙවල් ප්‍රධාන මාර්ගයේ වැන් රථයක් ගිනි ගැනීමකට ලක් වී තිබෙනවා. මේ වන විට කොට්ටාව ගිනි නිවීමේ ඒකකයේ රථ දෙකක් පිටත් කර ඇති ... ;j lshjkak
චීනයේ පිහි ඇණුමකින් අට දෙනෙකු ජීවිතක්ෂයට
නැගෙනහිර චීනයේ වුක්සි නගරයේ වෘත්තීය පුහුණු ආයතනයක සිදුවූ පිහි ඇනුමකින් පුද්ගලයින් 8 දෙනෙකු ... ;j lshjkak
විදේශ ගමන් බලපත්‍ර 66 ක් සමඟ යුවළක් පොලිස් අත්අඩංගුවට
විදේශ ගමන් බලපත්‍ර 66 ක් සමඟ සැකකාරියක් සහ සැකකරුවෙකු කහතුඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කහතුඩුව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් ... ;j lshjkak