තීරණය එන තුරු බංගලාදේශය වැට උඩ
2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට බංග්ලාදේශය සහභාගී වනවාද නැද්ද, තවමත් අවසන් නොමැති ගැටලුවක්. බංග්ලාදේශයේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ... ;j lshjkak
රසායනාගාර පරීක්‍ෂණ ජංගම සේවාව කොළඹ බැස්ටියන් මාවතෙන් ඇරඹෙයි
ය භාවිතකර රිය ධාවනයේ යෙදෙන රියදුරන් හඳුනා ගැනීමටත් ඉන් අනතුරුව සිදුකරනු ලබන නෛතික ක්‍රියාමාර්ග පහසු කරලීම සඳහාත් ජංගම වෛද්‍ය රසායනාගාරයක් සහිත බස් ... ;j lshjkak
ලෝක විවාහක රූ රැජින තරඟාවලියට සබීනා ඇමෙරිකාවට
ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන 41 වන ලෝක විවාහක රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීම සදහා සබීනා යූසෆ් මහත්මිය අද (21) දින අලුයම ... ;j lshjkak
අගමැතිනිය ලෝක ආර්ථික සමුළුවේ ඉහළ පෙළ නියෝජිතයින් සමඟ
ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැති ලෝක ආර්ථික සමුළුවේ 56 වන වාර්ෂික රැස්වීමට සහභාගී වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ලෝක ආර්ථික සමුළුවේ ඉහළ පෙළ ... ;j lshjkak
රාත්‍රී සීතල තවත් මාස දෙකක්
බොහෝ දෙනෙක් නුවරඑළියට යන්න කැමති එහි ඇති ශිත දේශගුණය අත්විඳින්න. එහෙත් දැන්නම් ඔබ කොහේ හිටියත් නුවරඑළියේ සිටිනවා සේ දැනෙනවා ඇති. මේ දිනවල උදේටත් සිතලයි. ... ;j lshjkak
බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළට
වෙළෙඳපොළේ බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළ යමින් පවතිනවා. ඒ අනුව සාමාන්‍ය ප්‍රමාණයේ බිත්තරයක් රුපියල් 30කට පමණ අලෙවි කෙරෙන බවයි සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය ... ;j lshjkak
දේහය භූමදානය කරන්න තීරණය කළා: නන්දන ගුණතිලකගේ සොයුරිය
සිය සහෝදරයාගේ මරණය ගැන ශ්‍රී ලංකාවේ දේශපාලන ආර්ථික අපරාධ අධීක්ෂණය කිරීමේ ගෝලීය මධ්‍යස්ථානය වෙත කළ පැමිණිල්ලක් ලෙසින් නිකුත් කර ඇති වීඩියෝවක් හේතුවෙන් ... ;j lshjkak
පාසල් යළි හෙට ඇරඹේ
උසස්පෙළ විභාගය හේතුවෙන් නිවාඩු ලබා දී තිබූ රජයේ පාසල් හෙට (21) සිට යළි විවෘත කෙරෙනවා. ඒ අනුව මේ වසරේ පාසල් පළමු වාරයේ පළමු අදියර හෙට සිට ලබන මස 13 වැනි දින දක්වා ... ;j lshjkak


.jpg)




.jpg)

