මහ මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක්
ShareFacebookTwitterEmail ඉදිරි මහ මැතිවරණයට තරග කිරීම සඳහා නාම යෝජනා භාරදෙනු ලබන පිළිගත් දේශපාලන ... ;j lshjkak
හංවැල්ලේ ව්‍යාපාරිකයෙකු ඝාතනය කල සැකකරු අත්අඩංගුවට
හංවැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් ... ;j lshjkak
ටෙලිනාට්‍ය නළුවෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට
තණමල්විල, බලහරුව ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය සමග ටෙලිනාට්‍ය නළුවෙක් ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ... ;j lshjkak
ලයිසන් තුවක්කු ළඟ තබාගෙන සිටින සියළු දෙනාට
සිවිල් පුද්ගලයින් හට ආරක්‍ෂක අමාත්‍යාංශය මඟින් ජීවිත ආරක්‍ෂාව සඳහා ලබාදී ඇති සියළුම ගිනි අවි පිළිබඳව සමාලෝචනය කිරීමෙන් පසු නැවත ලබාදීම සලකා බැලීමට ... ;j lshjkak
කෙහෙළියගේ සහ පවුලේ අයගේ බැංකු ගිණුම් අත්හිටුවීමේ නියෝගය තවදුරටත් දීර්ඝ කෙරේ
අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අයත් බැංකු ගිණුම් සහ ජීවිත රක්ෂණ ... ;j lshjkak
වසර 19කට පසු යළි අරුණු පාර
වසර 19 ක් වසා දමා තිබූ කොළඹ මාර්ගයක් යළි විවෘත කර තිබෙනවා. කොල්ලුපිටිය, ආර් ඒ ඩි මෙල් මාවතේ මයිකල් වටරවුමේ සිට අරලියගහ මන්දිරය හරහා රොටුන්ඩා වටරවුම දක්වා ... ;j lshjkak
දේශපාලන පක්ෂ 05කට මහමැතිවරණයට තරඟ කිරීම අහිමි වෙයි
දේශපාලන පක්ෂ 05ක් සඳහා ඉදිරි මහමැතිවරණයට තරඟ කිරීමට අවසර ලබා නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. අදාළ පක්ෂවල ලේකම්වරුන්ගේ පවතින ගැටලු හේතුවෙන් ... ;j lshjkak
මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම අද ඇරඹේ
මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම අද ආරම්භ වනවා. මැතිවරණ දිස්ත්‍රික්ක 22 කට අදාළව තේරීම්භාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මෙය සිදු කෙරෙන්නේ. නාමයෝජනා ... ;j lshjkak








