Most recent articles - Local

ඉන්දීය විදේශ ඇමති ජයශංකර් දිවයිනට

access_timeFriday 4th October 2024

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා එක් දින නිල සංචාරයක් සදහා අද දින උදෑසන මෙරටට පැමිණියා. ඔහු සමග ... ;j lshjkak

ඊශ්‍රායලයෙන් ගාසා තීරයට යළි ප්‍රහාරයක්

access_timeFriday 4th October 2024

ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ටුල්කාරම් නගරය වෙත ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. එම ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. ... ;j lshjkak

පරාජය අමතක කර ඉදිරියට

access_timeFriday 4th October 2024

පාකිස්තාන කණ්ඩායම හමුවේ ලැබූ පරාජය අමතක කර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ ඉදිරි තරඟ ... ;j lshjkak

දරුවන් හට මුඛ ආවරණ පළඳවන්න – සෞඛ්‍ය අංශයෙන් දැනුම්දීමක්

access_timeFriday 4th October 2024

ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ සහිත දරුවන් මේ දිනවල වැඩි වශයෙන් වාර්තා වන බව සෞඛ්‍ය අංශ පවසනවා. ඒ ... ;j lshjkak

ඩයනාගේ පාස්පොර්ට් නඩුව නොවැම්බර් මස 4 වන දා

access_timeFriday 4th October 2024

කූට ලේඛනයක් ඉදිරිපත් කර මෙරට විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාව මත හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ගොනුකර ඇති නඩුව වැඩිදුර පූර්ව ... ;j lshjkak

ජනපති අනුරගේ දූෂණයට එරෙහි සටනට ඉන්දියාව සහ ජපානයේ සහය

access_timeThursday 3rd October 2024

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, මෙරට ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා අද මුණ ගැසුණා. එහිදී ඔහු පවසා ඇත්තේ දූෂණයට එරෙහිව ඵලදායි ලෙස සටන් කිරීම සඳහා ... ;j lshjkak

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට හානියක් නැහැ

access_timeThursday 3rd October 2024

ඊශ්‍රායලයේ රැකියාවල නිරතව සිටින ශ්‍රී ලාංකිකයින්ට එරට පවතින නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ කිසිදු අනතුරක් සිදුවී නොමැති බව එරට ශ්‍රී ලංකා තානාපති ... ;j lshjkak

මැද පෙරදිග උණුසුම නිසා ශ්‍රී ලංකාවත් අර්බුද රැසක් අබියස

access_timeThursday 3rd October 2024

මැදපෙරදිග කලාපයේ මතුව ඇති යුද උණුසුම හේතුවෙන් ශ්‍රී ලංකාවටද දැනෙන තරමේ බලපෑමක් එල්ල විය හැකි බවට ප්‍රවීණ දේශපාලන විශ්ලේෂකයින් අනතුරු අඟවනවා. අන්තර්ජාතික ... ;j lshjkak

« Previous 1 ... 97 98 99 100 101 102 103 104 105 ... 500 Next » All Page: Items per page:

Page: 101 of 500

menu
menu