Most recent articles - Local

අජිත් රෝහණ බස්නාහිරට ?

access_timeThursday 3rd October 2024

දැනට නැගෙනහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන අජිත් රෝහණ මහතා හට ස්ථාන මාරුවක් ලබා දීමට අවධානය යොමුව ඇතැයි වාර්තා වනවා. ඒ ... ;j lshjkak

සජබය පැරදුනේ ගත්ත වැරදි තීරණ නිසා

access_timeThursday 3rd October 2024

සමගි ජනබලවේගය ගත් ඇතැම් වැරදි තීන්දු පසුගිය ජනාධිපතිවරණයේ පරාජයට බලපෑ බව එහි හිටපු පාර්ලිමේන්තු ... ;j lshjkak

නාමල්ගෙන් ජනපති අනුරට බරපතල අභියෝගයක් පුළුවන් නම් කරලා පෙන්නන්න

access_timeWednesday 2nd October 2024

ජාතික ජනබලවේගය පැවසු පරිදි උගන්ඩාවේ සඟවපු සල්ලි මෙරටට ගෙන්වීමට කාලය එළැඹෙන ඇති බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ X පණිවුඩයක් නිකුත් කරමින් ... ;j lshjkak

මැද පෙරදිග යුද උණුසුමෙන් ලෝක තෙල් මිලත් ඉහළ යයි.

access_timeWednesday 2nd October 2024

මැදපෙරදිග කලාපයේ මතුව ඇති යුධ උණුසුම හේතුවෙන් ලෝක තෙල් මිලද ඉහළ ගොස් තිබෙනවා. ඊට ප්‍රධානතම ... ;j lshjkak

ඊශ්‍රායලයට ඉරානයේන් මිසයිල ප්‍රහාර මාලාවක් ඊශ්‍රායලයේ සිටින ලාංකිකයන් ගැනත් දැනුම් දීමක්

access_timeWednesday 2nd October 2024

ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර මාලාවක් ඊයේ රාත්‍රියේ එල්ලවී තිබෙනවා විදෙස් මාධ්‍ය වර්තා කරන්නේ, ඉරානයේ සිට මෙම ප්‍රහාර එල්ල වි ඇති බවයි කෙසේ ... ;j lshjkak

ජාතික ප්‍රජාත්නත්‍රවාදී පෙරමුණ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට

access_timeTuesday 1st October 2024

ජාතික ප්‍රජාත්නත්‍රවාදී පෙරමුණ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට සඳහා තරඟ කරන බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා එම පක්ෂ මූලස්ථානයේදී පැවැත්වූ මාධ්‍ය ... ;j lshjkak

දිගු දිවියකට අපිත් එක්ක ඉමු හයිඩ්‍රේට් ශ්‍රී ලංකාවෙ ඉතින් ඇරයුම්

access_timeTuesday 1st October 2024

Hydrate Sri Lanka සමාගම ශ්‍රී ලංකාව පුරා සිටින පුජාවන්ගේ සෞඛ්‍ය සහ යහ පැවැත්ම ඉහළ නැංවීමට කැපවී සිටින ජල අයනී කරණ කර්මාන්තයේ ප්‍රමුකයන් වේ. එදිනෙදා ජලය භාෂ්මික, ... ;j lshjkak

අනුරගේ පළමු කැබිනට් මණ්ඩලයෙන් මන්ත්‍රීවරුන් උණ ගැනෙන්න ගත්තත් තීරණ ටික

access_timeTuesday 1st October 2024

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වරප්‍රසාද රැසක් අහෝසි කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබෙන බවට වාර්තා වෙනවා නව රජයේ පළමු ... ;j lshjkak

« Previous 1 ... 98 99 100 101 102 103 104 105 106 ... 500 Next » All Page: Items per page:

Page: 102 of 500

menu
menu