ජනපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් දෙදෙනෙකු
ජනාධිපතිවරයාට ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් දෙදෙනෙකු පත්කිරීම සඳහා ද කැබිනට් එකඟතාව හිමිවී තිබෙනවා.. කැබිනට් තීරණ දැනුම් දෙමින් අමාත්‍ය විජිත හේරත් මහතා ... ;j lshjkak
ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව සති දෙකකට අත්හිටුවයි
ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව සති දෙකකට අත්හිටුවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ. ඒ 5 ශ්‍රේණිය ... ;j lshjkak
ප්‍රභූ ආරක්ෂාව ගැන හිටපු ජනාධිපතිවරු රජයෙන් කරපු ඉල්ලීම
හිටපු ජනාධිපතිවරුන් ඇතුළු ප්‍රභූන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා ඒ අනුව අද පස්වරුවේ අමාත්‍ය ... ;j lshjkak
බදු ගෙවිය යුතු අවසන් දවස අද ගෙව්වේ නැත්නම් වෙන දේ මෙන්න
ආදායම් බදු ගෙවිය යුතු සෑම අයෙකු විසින්ම 2023/2024 තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලු ම ආදායම් බදු මුදල් අද (30) දිනයේ දී ගෙවා අවසන් කළ යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ... ;j lshjkak
අණ නොතකා පළාගිය ලොරි රථයකට පොලිසියෙන් වෙඩි
පානදුර, පල්ලිමුල්ල, තොටුපළ ප්‍රදේශයේදී පොලිසිය සිදුකල වෙඩි තැබීමකින් තුවාල ... ;j lshjkak
හිටපු මන්ත්‍රී වෙල්ගමගේ අවසන් කටයුතු අද
අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරෙනවා. ඒ, මතුගම, පාන්තිය ආදාහනාගාරයේදීයි. මහජන ... ;j lshjkak
පහේ ශිෂ්‍යත්ව ගැටළුව විසඳෙයි
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනි සිටි සියලු සිසුන්ට, කලින් ... ;j lshjkak
අද මධ්‍යම රාත්‍රියේ සිට රයිස් කොත්තුවල මිල ගණන් පහළට
අද මධ්‍යම රාත්‍රියේ සිට බිත්තර ආශ්‍රිත ආහාරවල මිල ගණන් පහළ දමන බව ශ්‍රී ලංකා ආපනශාලා සහ අවන්හල් මිහියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තුවල ... ;j lshjkak









