අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ දැනුම්දීමක්
අධික උෂ්ණත්වයෙන් දරුවන් ආරක්ෂා කරගැනීම සඳහා සුදුසු පියවර ගන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය දෙවැනි වරටත් නිවේදනයක් නිකුත් කරමින් පාසල් බලධාරීන්ට යළි සිහිකැඳවීමක් ... ;j lshjkak
ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය ශ්‍රී ලංකාවේත් තම අභිමානවත් අණසක පතුරවයි
ශ්‍රී ලයන්ස් ශ්‍රී ලංකා කණ්ඩායම B කාණ්ඩයේ රග්බි ලීග් ශූරයන් බවට පත් වූ අතර, ඔවුන්ගේ ආරම්භයත් සමඟ පැවති විශිෂ්ට තරගාවලියක් සාර්ථක ව අවසන් විය. ඩුබායි ... ;j lshjkak
උද්දික ප්‍රේමරත්න මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වේ
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉවත්ව තිබේ. ඔහු සිය මන්ත්‍රී ... ;j lshjkak
අධික උණුසුම නිසා සිසුන්ට රෝගාබාධ වැළඳීම ඉහළට
පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් පාසල් සිසුන්ට රෝගාබාධ වැළඳීම ඉහළ ගොස් ඇතැයි බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දිපාල් ... ;j lshjkak
පොලිස්පති ශ්‍රේෂ්ඨාධිකරණයට
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මේ වනවිට කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයට පැමිණ සිටී. නඩු විභාගයකට සහභාගි වීම සඳහා ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ සිටින ... ;j lshjkak
බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ සැකකරුවන් ඩුබායිහිදී අත්අඩංගුවට
බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ වෙඩික්කරුවන් දෙදෙනා සහ තවත් අපරාධකරුවන් ඇතුළු 13 දෙනෙකු ඩුබායි පොලිසිය විසින් ඊයේ (21) ඩුබායිහිදී සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ... ;j lshjkak
පිළිකා කාරක අඩංගු ක්‍රීම් වර්ග බෙදා හැරි ස්ථාන වටලයි
මිනිස් සිරුරට ප්‍රබල හානි කරන පිළිකා කාරක දෑ රසායනික ද්‍රව්‍ය අඩංගු ක්‍රීම් වර්ග රූපලාවන්‍ය ලේබල් ගසා දිවයින පුරා බෙදා හැරි පිටකොටුව දෙවන හරස් විදියේ ... ;j lshjkak
විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉල්ලා අස්වෙයි
ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. මෙරට පෞද්ගලික රූපවාහිනී නාළිකාවක වැඩසටහනකට එක්වෙමින් ... ;j lshjkak