පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට පත් කරමින් පළාගිය මෝටර් රථය සහ සැකකරුවන්
අම්බලන්තොට නගරයේ රථවාහන පරීක්ෂා කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු සහ සිවිල් ආරක්ෂක භටයෙකු අනතුරට ලක්කොට පළා ගිය සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනතුරින් ... ;j lshjkak
මොඩියුල අවුලෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ
2026 නව වසර රටේ පරිවර්තන රැසක් සිදු වන වසරක්. යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම මෙම වසරේදී සිදු කෙරෙන ප්‍රධානතම පරිවර්තනයක්. කෙසේවෙතත් ... ;j lshjkak
ජොන්ස්ටන්ගේ පුත්‍රයා බන්ධනාගාර රෝහලට යැවූ හේතුව
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා ලබන 9 වනදා දක්ව රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ... ;j lshjkak
ප්‍රදේශ රැසකට අදත් වැසි
නැගෙනහිර, මධ්‍යම, උතුරුමැද සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම සහ ඌව පළාත්වලත් ... ;j lshjkak
මාලිමා අපේක්ෂකයෙකුට මරු කැඳවූ අනතුර
ජාතික ජන බලවේග රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ධූර අපේක්ෂක විශ්‍රාමික බ්‍රිගේඩියර්වරයෙකු සහ විශ්‍රාමික කර්නල්වරයෙකු ගමන් ගත් යතුරුපැදියක් හා පුද්ගලික ... ;j lshjkak
කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර කියවීම සම්මතයි
ජාතික ජන බලවේගය බලය හොබවන කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද දෙකකින් ජයග්‍රහණය කර තිබේ. ඒ අනුවඅයවැයට පක්ෂව ඡන්ද 58ක් හිමිව ඇති අතර, විපක්ෂව ... ;j lshjkak
තායිවානය වටා චීනය යුද අභ්‍යාසයක
චීනය තායිවානය වටා යුද අභ්‍යාසයක් දියත් කර තිබේ. එම යුද අභ්‍යාසයේදී චීනය සජීව උණ්ඩ භාවිත කරන බව ද වාර්තා වේ. එමෙන්ම ඔවුන් තායිවානයේ ප්‍රධාන වරායන් ... ;j lshjkak
කොහුවල හෙල්ලූ වෙඩිල්ල
කොහුවල, සරණංකර පාර, බෝධියවත්ත ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. ඒ, ඊයේ රාත්‍රී 10යි 30ට පමණයි. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ... ;j lshjkak





.jpg)



.jpg)