Most recent articles - Local

පොහොට්ටුවේ කැඳවුම්කරු රෝහිත අබේගුණවර්ධන රනිල් සමඟ එක්වෙයි

access_timeSunday 4th August 2024

රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කැඳවුම්කරු ලෙස කටයුතු කරන රෝහිත අබේගුණවර්ධන ජනාධිපතිවරණයේදී වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ... ;j lshjkak

ටිපර් රථයේ හුළං යැවූ පොලිස් නිලධාරියාට එරෙහිව විනය පරීක්ෂණ

access_timeSaturday 3rd August 2024

වත්තල ප්‍රදේශයේදී ටිපර් රථයක රෝදයක හුළං යැවූ පොලිස් නිලධාරියෙකුට එරෙහිව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ, නාගරික රථවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂ, ජ්‍යේෂ්ඨ ... ;j lshjkak

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහය සජිත්ට

access_timeSaturday 3rd August 2024

ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය ... ;j lshjkak

දඹදිව යන සැදැහැවතුන්ගේ පාස්පෝට් ගැටලුවට විසඳුම්

access_timeSaturday 3rd August 2024

දඹදිව වන්දනාකරුවන්ට බාධාවකින් තොරව ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ, විදේශ බෞද්ධ චාරිකා සංවිධායකයින්ගේ ... ;j lshjkak

පොඩි හාමුදුරුවන්ගේ දේහය ගංගාරාම විහාරස්ථානයට

access_timeSaturday 3rd August 2024

අපවත් වී වදාළ කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර පොඩි හාමුදුරුවන්ගේ දේහය මේ වන විට එම විහාරස්ථානයේ තැන්පත් කර තිබෙනවා. විශේෂ ... ;j lshjkak

අයිස් මත්ද්‍රව්‍ය සන්තකව සිටි සැකකරුවන් තිදෙනෙකු මැදවච්චියේදී අත්අඩංගුවට

access_timeFriday 2nd August 2024

මැදවච්චිය කණදරාව හන්දිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සන්තකව සිටි ... ;j lshjkak

පොලිස්පති අවුල ගැන පැෆ්රල් සංවිධානය ජනපතිට ලියයි

access_timeFriday 2nd August 2024

පොලිස්පතිවරයා සම්බන්ධ ගැටලුව නිරාකරණය කර සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා සහය වන ලෙස ඉල්ලමින් පැෆ්රල් සංවිධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ, ... ;j lshjkak

කංජිපානි අත්අඩංගුවට ගැනීම ගැන තවත් තොරතුරු එළියට

access_timeFriday 2nd August 2024

ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු වන කංජිපානි ඉම්රාන් අත්අඩංගුවට ගැනීමේ ... ;j lshjkak

« Previous 1 ... 107 108 109 110 111 112 113 114 115 ... 480 Next » All Page: Items per page:

Page: 111 of 480

menu
menu