Most recent articles - Local

ශ්‍රී ලාංකීක දෙමළ සම්භවයක් සහිත මන්ත්‍රීවරියක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට

access_timeSaturday 6th July 2024

ශ්‍රී ලංකා සම්භවයක් සහිත උමා කුමාරන් පෙරේදා පැවැත්වූ බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේදී ඡන්ද 19,145ක් ලබා ගනිමින් එරට පාර්ලිමේන්තුවට තේරී පත්වී තිබෙනවා. කම්කරු ... ;j lshjkak

ලබන 09 වන දින ගුරු විදුහල්පතිවරු කරන්න යන වැඩේ

access_timeSaturday 6th July 2024

යළි අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට ගුරු විදුහල්පතිවරුන් තීරණය කර තිබෙනවා. ගුරු සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් ... ;j lshjkak

භූත ගුහා සහ හොල්මන් මන්දිර ප්‍රදර්ශනය කිරිම ගැන අලුත්ම ආරංචිය

access_timeSaturday 6th July 2024

භූත සහ හොල්මන් මන්දිර ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගන්නා බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා. ඒ ... ;j lshjkak

67 මහලෙන් පැන මිය ගිය නව යොවුන් දෙදෙනා ගැන තවත් තොරතුරු

access_timeFriday 5th July 2024

කොම්පඤ්ඤ වීදියේ පිහිටි අල්ටෙයාර් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් ඇද වැටී 15 හැවිරිදි සිසුවෙකු සහ සිසුවියක ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ... ;j lshjkak

මහින්ද ජනපති අපේක්ෂකයා ගැන තීරණයක් ගනී පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගෙන් දැඩි විරෝධයක්

access_timeFriday 5th July 2024

ඉදිරි ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ඉදිරියට යා යුතු බව හිටපු ජනාධිපති ... ;j lshjkak

ඉන්දියාවට ගෙනා ලෝක කුසලානයට මෝදි කරපු දෙයක් සමාජ මාධ්‍ය කළඹයි

access_timeFriday 5th July 2024

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ඇමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව්හි පැවති ICC T20 ලෝක කුසලාන තරඟාවලිය ජයග්‍රාහණය කර ආපසු පැමිණීමෙන් පසු අගමැති නරේන්ද්‍ර ... ;j lshjkak

ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක බෙල්ලනත් පිල් මාරු කරයි

access_timeThursday 4th July 2024

එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරුන් පත්කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ (03දා) පැවැත්වුණා. මෙහිදී ... ;j lshjkak

පාතාල කල්ලි නායක දෙමටගොඩ චමින්දගේ බිරිඳ රටින් පනී

access_timeThursday 4th July 2024

මරණ දඬුවම නියමවී වැලිකඩට බන්ධනාගාරයේ සිටින පාතාල කල්ලි නායක දෙමටගොඩ චමින්දගේ බිරිඳ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් සිදුකරන විමර්ශනයකට ... ;j lshjkak

« Previous 1 ... 110 111 112 113 114 115 116 117 118 ... 468 Next » All Page: Items per page:

Page: 114 of 468

menu
menu