Most recent articles - Local

මැතිවරණ පැමිණිලි 1,482ක් දක්වා ඉහළට

access_timeSaturday 31st August 2024

ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 1,482ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පසුගිය ජූලි 31 වනදා සිට එම පැමිණිලි ලැබී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ. වැඩිම ... ;j lshjkak

විදුලි බිල තුනෙන් දෙකකින් අඩු කරන බව අනුර කියයි

access_timeSaturday 31st August 2024

වසර එක හමාරක් ඇතුළත විදුලිබිල තුනෙන් දෙකකට වැඩි ප්‍රමාණයකින් පහළ දමන බව අඩු කර බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර ... ;j lshjkak

විදෙස් රටකට පලාගොස් සිටින පාතාල කල්ලි සාමාජිකයෙකුගේ ගෝලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

access_timeSaturday 31st August 2024

විදෙස් රටකට පලාගොස් සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සේදවත්තේ කසුන්ගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරනු ලබන පුද්ගලයන් ... ;j lshjkak

ගැටුමක් ගැන අනුරගෙන් හෙළිදරව්වක්

access_timeSaturday 31st August 2024

රට තවදුරටත් ගොඩනැගීමට නම් මෙවර ජනාධිපතිවරණයේදී ජනතාව බුද්ධිමත්ව සිතා ඡන්දය ප්‍රකාශ ... ;j lshjkak

මහීෂ් තීක්ෂණ ආච්චි අම්මා ගැන බටහිර ඉන්දීය කොදෙව් වලදී කියපු කතාව

access_timeFriday 30th August 2024

තමා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සාර්ථකත්වය ලැබීමට සිය ආච්චි අම්මා විශාල වශයෙන් උදව් උපකාරක කළ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් ... ;j lshjkak

නීති විරෝධී ඡන්ද පොස්ටර් ඉවත් කිරීමට කම්කරුවන් 1,500ක් බඳවා ගැනේ

access_timeFriday 23rd August 2024

ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ නීතිවිරෝධී පොස්ටර් සහ ප්‍රචාරක පුවරු එක් ලක්ෂ හැටනව දහසකට අධික ප්‍රමාණයක් මේ වන විට ඉවත් කර ඇති බව පොලීසිය ... ;j lshjkak

මාලිමාවට මඩ ගැසීමේ සැලසුමක් අනුර කරන්න යන දේ මෙන්න

access_timeFriday 30th August 2024

ජාතික ජන බලවේගය ඉලක්ක කර ගනිමින් මඩ ප්‍රචාරයක් දියත් කිරීමට දේශපාලන පක්ෂයක් විසින් සැලසුම් සකස් කර ඇති බවත් ඒ සඳහා පත්‍රිකාවක්ද සූදානම් කර ඇති බවටත් ... ;j lshjkak

සජිත්ගේ ජය වෙනුවෙන් නියොමාල් වත්තලින් වැඩ අල්ලයි

access_timeFriday 30th August 2024

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරමින් මේ දිනවල රැස්විම් මාලාව වත්තල ආසනයේ කොට්ඨාශ මට්ටමින් පැවැත් වේ. වත්තල හැඳල නායකකන්ද බල ප්‍රදේශයේදී (2024/08/29 ... ;j lshjkak

« Previous 1 ... 113 114 115 116 117 118 119 120 121 ... 500 Next » All Page: Items per page:

Page: 117 of 500

menu
menu