කුරුළු උණ ගැන ලංකාවට අනතුරු අඟවයි හැමෝම පරිස්සමෙන්
කුරුළු උණ රෝගය වාර්තා වන කිසිදු රටකින් සතුන් හෝ සත්ව නිෂ්පාදන මෙරටට ආනයනය කිරීමට අවසර නොදෙන බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් ... ;j lshjkak
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඉන්දීයාව ලඟටම එයි
ජාත්‍යන්තර එක්දින කාන්තා ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පස්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. බටහිර ඉන්දීය කොදෙව් ... ;j lshjkak
සජිත්ට සද්දේ දාපු සරත් ෆොන්සේකා වැඩ වරද්ද ගනි
මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පිළිබඳව ඉදිරියේදී සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට එම පක්ෂය සූදානම් වනවා. පසුගියදා පාර්ලිමේන්තුවේදී තමන්ට ප්‍රකාශයක් ... ;j lshjkak
ජාතික හැඳුනුම්පත අලුත් වෙයි ජනතාවට විශේෂ දැනුම් දිමක්
ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා අවශ්‍ය කරන කාඩ්පත් ප්‍රමාණවත් පරිදි පවතින බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා. එහි කොමසාරිස් ... ;j lshjkak
පවතින වැසි තත්ත්වය තවදුරටත්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ... ;j lshjkak
ඉන්දීය කණ්ඩායම තවත් කඩයිමක් ඉදිරියට
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි 08 දෙනාගේ වටයේ ඉන්දීය කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති තරඟයෙන් ලකුණු 50ක ජයක් හිමි කර ගැනීමට ඉන්දීය ... ;j lshjkak
වයස අවුරුදු 40 ඉක්මවූවන්ට පුද්ගලයන් දැනුම් දිමක්
ජාතික හැදුනුම්පත් ලබාගැනීමට නොහැකි වූ වයස අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයින් සඳහා ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමේ හැකියාව තවදුරටත් පවතින බව පුද්ගලයින් ලියාපදිංචි ... ;j lshjkak
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගැන විශේෂ දැනුම් දිමක්
වෘත්තීය සමිතිවල වැටුප් ගැටලු ඇතුළු අනෙකුත් ගැටලු පිළිබඳ සොයා බලා තීරණයක් ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ කමිටුවක් පත්කර තිබෙන ... ;j lshjkak