ජනපති ධුර කාලය දික් කරගැනීමට පුළුවන් එකම ක්‍රමය
ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 05 සිට 06 දක්වා වැඩි කිරීමට අවස්ථාවක් පවතින බව ජැමෙයිකා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා පවසනවා. හෙලිදරව්ව ... ;j lshjkak
ගණිකා ජාවාරමේ යෙදුන ටෙලි නිලිය මෙන්න කාන්තාවන් 4 කුත් අල්ලයි
ධනවතුන් සමග බීමත්ව තරු පන්ති හොටෙල් හා සාමාජ ශාලා මෙන්ම සුපිරි නිවාස සංකීර්ණ වලට කුලී රථ සේවා මගින් කාන්තාවන් සපයමින් සිදුකරගෙන ගිය ගණිකා ජාවාරමක් වටලා ... ;j lshjkak
කුකුල් චමින්දගේ පුතාට පොලිසියෙන් ලක්ෂ 5ක් දෙයි
පසුගියදා වැලිඔය ප්‍රදේශයේ නිවසකදී පුද්ගලයෙක් විසින් කුඩා දැරියකට අමානුෂික ලෙස පහරදෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය යේ සංසරණය වුණා පසුව එම සැකකරු කුකුල් ... ;j lshjkak
නලින් බණ්ඩාරගේ රථය ගැටුණු 22 හැවිරිදි තරුණයා මරුට
සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නලීන් බණ්ඩාර මහතා ගමන් කළ ජීප් රථයේ ගැටී අනතුරට ලක්ව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තරුණයා ඊයේ (11) මියගොස් තිබෙනවා. තිහාරිය ... ;j lshjkak
අද මධ්‍යම රාත්‍රියේ මුළු ලංකාවටම සතුටුදායක ආරංචියක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත තුන් වන වාරිකය සම්බන්ධයෙන් ... ;j lshjkak
වාහන ආනයනය ගැන ගත්ත අලුත්ම තීරණය
සංචාරක ව්‍යාපාරය සඳහා අවශ්‍ය වාහන ගෙන්වන රෙගුලාසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ... ;j lshjkak
හැඩකාරීව සදහටම නිහඬ කෙරූ අනපේක්ෂිත විදුලි සැරය
රෙදි මැසීමේ යන්ත්‍රයකට අනාරක්ෂිත ලෙස විදුලිය ලබාගැනීමට ගිය 17 හැවිරිදි පාසල් සිසුවියක් විදුලිසැර වැදී ජීවිතක්ෂයට පත්වූ අවාසනාවන්ත පුවතක් වාර්තා ... ;j lshjkak
මලාවි රාජ්‍යයේ උප ජනාධිපති ගුවන් අනතුරෙන් මරුට
මලාවි රාජ්‍යයේ උප ජනාධිපති සෝලෝස් චිලීමා ඇතුළු ගුවන් යානයේ ගමන් ගත් සියලු පුද්ගලයන් මිය ගොස් තිබෙනවා. එරට ජනාධිපති ලාසරස් චක්වේරා මේ පිළිබඳව අද පස්වරුවේ ... ;j lshjkak