පක්ෂ භෙදයකින් තොරව දිනෙන් දින නියෝමාල් සමග එකතුවන පිරිස
ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක නියෝමාල් පෙරේරා මහතාට සහාය පළ කරන ජන හමුවක් අලුවා කෑල්ල බෝක්කුව කැලණිය ප්‍රදේශයේදී පැවැත් වුණා එම ජන හමුවට ප්‍රදේශ ... ;j lshjkak
හලාවත අබිරහස ගැන මරණ පරීක්ෂණයේ දී හෙළිවෙයි
හලාවත සිංහපුර ප්‍රදේශයේ ගිනිගත් දෙමහල් නිවසකින් හමුවූ මරණ සම්බන්ධයෙන් අද (21) පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළේය. එහිදී අනාවරණය වුයේ මියගිය කාන්තාවගේ සහ ... ;j lshjkak
රත්තරන්ගේ බෑනගෙ ගෙදරින් මතු වූ වාහන දෙක
සුගිය රජය සමයේ වරාය හා නාවික ඇතුළු අමාත්‍යාංශ ගණනාවක් දැරූ රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑණා කෙනෙකු බව කියන මහනුවර ප්‍රධාන පෙළේ වාහන සේල් හිමියෙකුගේ පුත්‍රයෙකුට ... ;j lshjkak
පොලිස් කණ්ඩායම් විසින් රථය පරීක්ෂා කිරීමේදී එහි තිබී පිස්තෝල වර්ගයේ ගිනි අවියක්.
අයිතිකරුවෙකු නොමැති සුඛෝපභෝගී ජීප් රථයක් හේතුවෙන් කැලණිය ගෝනවල ප්‍රදේශයේ නොසන්සුන් තත්ත්වයක් ... ;j lshjkak
දුරකථනයෙන් මුදල් ගරන ජාවාරමක් ගැන අනාවරණයක්
දිවයිනේ විවිධ ප්‍රදේශවල ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝව වෙත දුරකථන ඇමතුම් ලබාදී මුදල් ලබාගන්නා ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණ වී තිබෙනවා. පොලිසිය පැවසුවේ ... ;j lshjkak
බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්
දිවයිනේ ප්‍රදේශ රැසක පවතින වැසි තත්ත්වය ලබන 24 වනදා දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අද දිනයේ ද බස්නාහිර, සබරගමුව, ... ;j lshjkak
තරුෂි වසර 39ක් පැරණි වාර්තාවක් අලුත් කරයි
රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්‍රීඩා වාර්තාවක් අලුත් කිරීමට අද සමත් වූවාය. කොළඹ සුගතදාස ... ;j lshjkak
මහමැතිවරණයෙන් ලබා ගන්නා මන්ත්‍රීධුර ගණන ගැන මාලිමාවෙන් අනාවරණයක්
පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගය මන්ත්‍රී ධුර 150කට වැඩි ප්‍රමාණයක් හිමි කර ගන්නා බව එම පක්ෂයේ ජාතික විධායක සභික නීතිඥ සුනිල් වටගල මහතා පවසනවා. ජනාධිපතිවරණයේදී ... ;j lshjkak