ඉදිරි සතිය ගැන බය හිතෙන ආරංචියක් සැලකිලිමත් වන්න
ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පෙර-මෝසම් කාලගුණික ලක්ෂණ" හේතුවෙන් වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දිනවල දී ... ;j lshjkak
නැවත රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම ගැන රජයේ ස්ථාවරය
මෙම වර්ෂය තුළ රාජ්‍ය සේවකයින්ට නැවත වැටුප් වැඩි කිරීමක් සිදුකළ නොහැකි බව ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයට දැනුම්දුන් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ... ;j lshjkak
වාහන පර්මිට් ගන්න මන්ත්‍රීවරුන්ට මාලිමාව කරන්න යන දේ
තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබා ගන්නා සියලුම මන්ත්‍රීවරුන්ගෙන් ඊට අදාළ වර්තමාන මිල, තම ආණ්ඩුවක් යටතේ යළි ලබා ගන්නා බව ජාතික ජනබලවේගය පවසනවා. එහි ජාතික ... ;j lshjkak
වනිඳු හසරංග නැවතත් ලොව අංක එක
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය 20යි 20 තුන් ඉරියව් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරිම් කිරීම් වල පෙරමුණට පැමිණීමට ශ්‍රී ලංකා 20යි 20 නායක වනිඳු හසරංග ... ;j lshjkak
සාමාන්‍ය පෙළ විභාගයට ගිය සිසුවියන් දෙදෙනෙක් අතුරුදන්
අපොස සමාන්‍ය පෙල විභාගයට පෙනි සිටිම සදහා ඊයේ දින විභාග මධ්‍යස්ථානය වෙත පැමිණි පාසල් සිසුවියන් දෙදෙනෙකු ආපසු සිය නිවාස වෙත නොපැමිණි බව පවසමින් එම සිසුවියන් ... ;j lshjkak
LTTE ය ගැන ඉන්දියාවෙන් විශේෂ දැනුම් දිමක්
ඉන්දීය රජය, LTTE ත්‍රස්ත සංවිධානයට එරෙහිව පනවා තිබූ තහනම තවත් වසර 5කින් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා. එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කල නිවේදනයක ... ;j lshjkak
පාර්ලිමේන්තුව හදිසියේ විසුරුවනවාද? ඇත්ත කතාව මෙන්න
හදිසියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ කිසිදු සූදානමක් නොමැති බව ආණ්ඩුවට සම්බන්ධ ආරංචි මාර්ග පවසනවා. පාර්ලිමේන්තුව මේ සතියේ විසුරුවා හරිනු ඇති ... ;j lshjkak
වෙසක් කූඩුවට බට කපන්න පන්සලට ගිය සිසුවාට හිමිනම ලිංගික අතවර කරලා
වෙසක් කූඩු සකස් කිරීමට බට කැපීමට පන්සලට ගිය 13 හැවිරිදි පාසල් සිසුවෙකුට ලිංගික අතවර කළ බව කියන 27 හැවිරිදි හිමිනමක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ... ;j lshjkak