Most recent articles - Local

කංජිපානි ඉම්රාන් ක්ලබ් වසන්තගේ පවුලේ අයට දුන්න දැනුම්දීම

access_timeSaturday 13th July 2024

අතුරුගිරිය ප්‍රදේශයේදි ඝාතනය කළ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත නැමැත්තාගේ අවසන් කටයුතු අද පස්වරු 5ට සිදු කිරීමට ... ;j lshjkak

පොහොට්ටු ජනපති අපේක්‍ෂයා ගැන මේ දැන් ලැබුණු ආරංචිය

access_timeSaturday 13th July 2024

ඉදිරි ජනාධිපතිවරණය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්‍ෂකයා නම් කිරීම මෙම මස අවසානයේදී සිදුකරන බව එම පක්ක්‍ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු ... ;j lshjkak

දරුවන් අතර ඉන්ෆ්ලුවෙන්සා සීග්‍රයෙන් පැතිර යාමේ අවදානමක්

access_timeFriday 12th July 2024

කුඩා දරුවන් අතරේ ඉන්ෆ්ලුවෙන්සා වෛරසය සහ වෙනත් ශ්වසන රෝග පැතිර යාමේ වර්ධනයක් මේ දිනවල දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ... ;j lshjkak

එල් පී එල් කොළඹ අදියර අද ඇරඹෙයි

access_timeFriday 12th July 2024

එල් පී එල් ක්‍රිකට් තරඟාවලියේ කොළඹ අදියර අද ආරම්භ වනවා. ඒ අනුව කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ... ;j lshjkak

අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන්ට ජනාධිපතිගෙන් ලැබෙන සහනය

access_timeFriday 12th July 2024

අ.පො.ස. උසස් පෙළ සහ පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් වෙනුවෙන් පිරිනැමෙන ජනාධිපති ශිෂ්‍යත්ව ප්‍රදානය ... ;j lshjkak

ක්ලබ් වසන්තගේ දේහය ජයරත්න එකෙන් එලියට දාන්න මල්ශාලාවට එතෙරින් ආව තර්ජනය

access_timeFriday 12th July 2024

වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ දේහය තැන්පත් කර ඇති බොරැල්ලේ පිහිටි මල් ශාලාවට ලබා දී ඇති තර්ජනාත්මක ... ;j lshjkak

ක්ලබ් වසන්ත ඝාතන තැත දෙපාරක්ම වැරදිලා - තොරතුරු රැසක් එළියට

access_timeThursday 11th July 2024

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන 'සුරේන්ද්‍ර වසන්ත පෙරේරා' නොහොත් 'ක්ලබ් වසන්ත' ටැටූ ව්‍යාපාරික ස්ථානයක ගෙන්වා ගැනීමට දෙවරක්ම උත්සහ කළද ඒවා ව්‍යාර්ථ ... ;j lshjkak

බලධාරීන් සහ වර්ජකයින් මත දෙකක - දුම්රිය මගීන් අදත් මහ මග

access_timeThursday 11th July 2024

දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් ආරම්භ කළ වැඩ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වනවා. මේ හේතුවෙන් රාජකාරි සඳහා මෙන්ම දුම්රියෙන් සිය ගමනාගමන ... ;j lshjkak

« Previous 1 ... 138 139 140 141 142 143 144 145 146 ... 500 Next » All Page: Items per page:

Page: 142 of 500

menu
menu