ඩුබායි සහ ඕමානයට ඉදිරි පැය කිහිපය තුලදී සිදුවෙන්න යන දේ
අධික වර්ෂාව හා ගංවතුර හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට හා ඕමානයට එල්ල වී ඇති බලපෑම් තවමත් අවසන් වී නැති බව විදෙස් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා ... ;j lshjkak
තෙවරප්පෙරුමගේ මියගිය හේතුව හෙලි වෙයි
හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ මරණය විදුලි සැර වැදීමෙන් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදුවූ බරපතළ හානි හේතුවෙන් සිදුවූ මරණයක් ... ;j lshjkak
දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාට අධිකරණයෙන් ලැබුණු නියෝගය
විදේශ රැකියාවක් ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින රංගන ශිල්පිණී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා මේ මස 24 වනදා ... ;j lshjkak
පාලිත තෙවරප්පෙරුමගේ අවසන් කටයුතු සිදු කරණ දිනය
අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සිකුරාදා සිදු කිරීමට නියමිතයි. ... ;j lshjkak
ජනපති නුවරඑළියේ පා ගමනක
නුවරඑළිය සුන්දර කඳුකරය ආශ්‍රිතව යළි පිබිඳෙන සංචාරක කාර්මාන්තය පිළිබඳ සොයා බලමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය උඩුපුස්සැල්ලාව ... ;j lshjkak
ඉරානයට එරෙහිව ඊශ්‍රායලය ලොකු වැඩකට සූදානම් වෙයි
ඉරානයට එරෙහිව රාජ්‍ය තාන්ත්‍රික ප්‍රහාරයක් එල්ල කළ බව ඊශ්‍රායලය පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා ඒ අනුව ඉරානයේ මිසයිල වැඩසටහනට එරෙහිව සම්බාධක ... ;j lshjkak
කොත්තු කන්න ආපු විදේශිකයාට තර්ජනය කෙරෑ කඩ හිමිකාරයා අත්අඩංගුවට
ආහාර මිලදී ගැනීම සඳහා පැමිණි විදේශීය ජාතිකයෙකු විසින් ආහාර වල මිල ගණන් විමසීමෙන් පසු එය ප්‍රතික්ෂේප කිරීමත් සමග එම වෙළඳසැලේ හිමිකරු ලෙස පෙනී සිටින පුද්ගලයෙකු ... ;j lshjkak
ඊශ්‍රායලය ඉරාන ගැටුම අතරේ ඉරාන ජනපති ලංකාවට එන හේතුව
කිලෝමීටර් 25ක ජල සම්ප්‍රේෂණ උමං මාර්ගයක් ඇතුළත් උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය අප්‍රේල් 24 වන දින ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි විසින් විවෘත කිරීමට අපේක්ෂා ... ;j lshjkak