Most recent articles - Local

අධික උණුසුමෙන් 20 වැඩි සංඛ්‍යාවක් මරුට

access_timeFriday 21st June 2024

මෙක්සිකෝවට සහ මධ්‍යම ඇමරිකාවට මේ දිනවල බලපා ඇති අධික උෂ්ණත්වය සියයට 35කින් පමණ වැඩි වීමට ඉඩ ඇති බවට ඇමෙරිකානු විද්‍යාඥයින් අනතුරු අගවා තිබෙනවා. ඔවුන් ... ;j lshjkak

මත්පැන් පාවිච්චි කළ 16 ක් මරුට 70කට අධික පිරිසක් රෝහලට

access_timeThursday 20th June 2024

ව්‍යාජ මත්පැන් පානය කළ පුද්ගලයන් දහසය(16) දෙනෙකු තමිල්නාඩුවේ කල්කුරිචි දිස්ත්‍රික්කයේ මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තාකරනවා. එමෙන් ම මේ හේතුවෙන් ... ;j lshjkak

බැසිල් රනිල් සාකච්ඡාව මැදට පැන්න සෙට් එක නිසා බැසිල් අසරණ වෙයි

access_timeThursday 20th June 2024

ඉදිරි මැතිවරණ සදහා සූදානම් වීම සදහා පසුගියදා ජනාධිපතිවරයා සහබැසිල් රාජපක්ෂ අතර හමුවක් ජනාධිපති කාර්‍යාලයේදී පැවැත්වුණා. මේ සදහා මුලින්ම ජනාධිපතිවරයා ... ;j lshjkak

කරුණා අම්මාන් හදිසියේම තිරණයක් ගනි

access_timeThursday 20th June 2024

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය පළකරන බව දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගර් මූර්ති ... ;j lshjkak

නතාෂා නිදහස්: කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්

access_timeWednesday 19th June 2024

ආගමික සහජීවනයට බාධා කළ හා බෞද්ධ ආගමට අපහාස වන ලෙස ප්‍රකාශ සිදු කළ බවට චෝදනා ලැබ සිටි නතාෂා එදිරිසූරිය සහ බෲනෝ දිවාකරට එරෙහිව තිබූ නඩුවෙන් නිදහස් කිරීමට ... ;j lshjkak

පියුමි හංසමාලිගේ ගිණුම් 19 ක වාර්තා කැඳවන්නැයි අධිකරණ නියෝගයක්

access_timeWednesday 19th June 2024

ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලිගේ මෙරට ප්‍රධාන පෙළේ බැංකු 08ක පවත්වාගෙන යනු ලබන ගිණුම් 19ක වාර්තා කැඳවීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් මංජුල ... ;j lshjkak

පැය 48 න් මරු කැඳවන මාරාන්තික

access_timeTuesday 18th June 2024

පැය 48ක් ඇතුළත මිනිසුන් මරණයට පත් කළ හැකි දරුණු “මස් අනුභව කරන බැක්ටීරියාවක්” ජපානයේ ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. එම මාරාන්තික ... ;j lshjkak

අඹු-සැමි යුවල දෙකක් එකම නිවසකට වී නිරුවත චීනයට විකුණලා

access_timeTuesday 18th June 2024

අන්තර්ජාලය ඔස්සේ නිරුවත අලෙවි කරමින් මුදල් උපයූ අඹු-සැමි යුවල දෙකක් පිළියන්දල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පවසන්නේ ඔවුන් මෙම වැටලීම ... ;j lshjkak

« Previous 1 ... 151 152 153 154 155 156 157 158 159 ... 500 Next » All Page: Items per page:

Page: 155 of 500

menu
menu