Most recent articles - Local

ඉන්දියාවේ සිරවී සිටි සිසුවියන් 69දෙනා

access_timeFriday 6th February 2026

ඉන්දියාවේ පූනෙයිහි පැවති නේවාසික කදවුරක් සදහා සහභාගි වී යළි පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලංකා බාලදක්‍ෂිකා සංගමය නියෝජනය කරන පාසල් සිසුවියන් ඇතුළු පිරිස ... ;j lshjkak

දිට්වා නිසා හානි වූ මහනුවර දිස්ත්‍රික්කයේ නිවාස ඉදිකිරීම අද ඇරඹේ

access_timeFriday 6th February 2026

දිට්වා සුළි කුණාටුවෙන් පූර්ණ සහ අර්ධ නිවාස හානි සිදු වූ මහනුවර දිස්ත්‍රික්කයේ පුද්ගලයන් වෙනුවෙන් නව නිවාස ඉදිකර දීමේ වැඩසටහන ඇරඹීම සහ වන්දි ප්‍රදානය ... ;j lshjkak

ඇමතිවරු ආගමික නායකයින්ට කරන පරිභව තරයේ හෙළා

access_timeWednesday 4th February 2026

රජයේ ඇතැම් අමාත්‍යවරුන් ආගමික නායකයින්ට පරිභව කිරීම තරයේ හෙළා දකින බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කරනවා. නිදහස් ... ;j lshjkak

මුම්බායි ගුවන් තොටුපළේදී යානා දෙකක තටු

access_timeWednesday 4th February 2026

ඉන්දියාවේ මුම්බායි හි චත්‍රපති ශිවාජි මහරාජ් ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ඊයේ (03) රාත්‍රියේ මගී ගුවන් යානා දෙකක තටු එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. ගුවන්ගත ... ;j lshjkak

ඉන්දියාවෙනුත් සුබ පැතුම්

access_timeWednesday 4th February 2026

ශ්‍රී ලංකාවේ විශ්වාසවන්ත සහ සහයෝගිමත් හවුල්කරුවෙකු ලෙස ඉන්දියාව ද මෙරට 78 වැනි නිදහස් දින සැමරුමේ සතුට බෙදාගන්නා බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ... ;j lshjkak

ඊශ්‍රායලයේ ප්‍රහාර හමුවේ තවත් පලස්තීනුවන් 21ක් මරුට

access_timeThursday 5th February 2026

ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර වලින් ගාසා තීරයේ සිටින තවත් පලස්තීන ජාතිකයින් 21 දෙනෙකු මියගොස් තිබේ. එම ප්‍රහාර වලින් එක් සොල්දාදුවෙකු බරපතළ තුවාල ලබා ඇති ... ;j lshjkak

ගාල්ල බන්ධනාගාරයෙන් දුරකථන හා සිම්පත් තොගයක්

access_timeWednesday 4th February 2026

ගාල්ල බන්ධනාගාරයේ A, B සිරමැදිරි හා C, D සිරමැදිරිවල ඊයේ (3) සිදුකළ සෝදිසි මෙහෙයුමේදී අයිතිකරුවන් නොමැති දුරකථන, සිම්පත් සහ මත්ද්‍රව්‍ය සොයාගැනීමට බන්ධනාගාර ... ;j lshjkak

ජනප්‍රිය රංගන ශිල්පි හේමාල් රණසිංහ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

access_timeTuesday 3rd February 2026

පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. වැල්ලවත්ත පොලිසියට භාර වීමෙන් අනතුරුවයි ඔහුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ... ;j lshjkak

« Previous 1 ... 12 13 14 15 16 17 18 19 20 ... 547 Next » All Page: Items per page:

Page: 16 of 547

menu
menu